කොලබින් ඉඩමක්...
මචන් කොලබ ඉන්න අයගෙන් උදව්වක් බලාපොරොත්තු වෙනව... මෙහෙමය් සීන් එක...
කොලබින් ඉඩම් කැල්ලක් ගන්න ඕන.... මෙන්න මේව තමය් බලන්නෙ
1 අතෙ ලක්ශ 20 තියෙනව...
2 පර්චස් 5ක වගෙ ඉඩමක් ඇති පොඩ්ඩක් අඩු වැඩි උනාට කමක් නැ..
3 මේන් රෝඩ් අය්නෙ ටව්න් කිට්ටුව
4 ඩීසන්ට් මිනිස්සු ඉන්න
5 ගන්වතුර කේස් නැති
6 පිරිසිදු ඔප්පු තියෙන්න ඕන ජල්බරි නැති
බලන්නෙ මේ තැන් වලින් සහ අවටින්...
1 හිබුටාන
2 අන්ගොඩ
3 බියගම
4 අතුරුගිරිය
5 කඩවත
6 හෝමාගම
7 දෙල්ගොඩ
සහයෝගයක් දෙන්න පුලුවන් එලකිරියෙක් ඉන්නවනම් කියන්න... අප්ප්රෙල් මාසෙ අන්තිම වැඩේ සෙට් නම් කරනව...