කොලබින් ඉඩමක්...

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කොලබින් ඉඩමක්...

    මචන් කොලබ ඉන්න අයගෙන් උදව්වක් බලාපොරොත්තු වෙනව... මෙහෙමය් සීන් එක...

    කොලබින් ඉඩම් කැල්ලක් ගන්න ඕන.... මෙන්න මේව තමය් බලන්නෙ

    1 අතෙ ලක්ශ 20 තියෙනව...
    2 පර්චස් 5ක වගෙ ඉඩමක් ඇති පොඩ්ඩක් අඩු වැඩි උනාට කමක් නැ..
    3 මේන් රෝඩ් අය්නෙ ටව්න් කිට්ටුව
    4 ඩීසන්ට් මිනිස්සු ඉන්න
    5 ගන්වතුර කේස් නැති
    6 පිරිසිදු ඔප්පු තියෙන්න ඕන ජල්බරි නැති

    බලන්නෙ මේ තැන් වලින් සහ අවටින්...

    1 හිබුටාන
    2 අන්ගොඩ
    3 බියගම
    4 අතුරුගිරිය
    5 කඩවත
    6 හෝමාගම
    7 දෙල්ගොඩ

    සහයෝගයක් දෙන්න පුලුවන් එලකිරියෙක් ඉන්නවනම් කියන්න... අප්ප්‍රෙල් මාසෙ අන්තිම වැඩේ සෙට් නම් කරනව...
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    කොට්ටෙන් ගන්නහ් පුලුවන් වෙයි ලක්ශ 4ට විතර
    පොඩ්ඩක් බලපන්
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කොට්ටෙන් ගන්නහ් පුලුවන් වෙයි ලක්ශ 4ට විතර
    පොඩ්ඩක් බලපන්

    කොට්ටෙන් කිව්වෙ කොට්ටාවෙන්ද බන්... නැත්නම් කෝට්ටෙන්ද ?
    අනේ මචන් පුලුවන්නම් කන්ටැක් එකක් සෙට් කරන්නකො විශ්වාසවන්ත..
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    කොට්ටෙන් කිව්වෙ කොට්ටාවෙන්ද බන්... නැත්නම් කෝට්ටෙන්ද ?
    අනේ මචන් පුලුවන්නම් කන්ටැක් එකක් සෙට් කරන්නකො විශ්වාසවන්ත..
    ලගදි ඉක්මන් එකෙහ් දැක්ක බ0 ලක්ශ 4කට පර්ච් එක තිබ්බ
     

    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    මචන් මම කියල තියෙන ඒව තියෙනම් අනිවා ගන්නව බන්...
    බය්ල නෙවෙය්...

    machan ape construction company ekak tinava gewal hadanne .. land sale karayo innava apith ekka mn unta ube num 1ka denanam
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    අන්න ඒක තමය් මචෝ එකම අව්ල... යන්න කෙනෙක් නැ යවන්න කෙනෙක් නැ...
    අපිට ඇවිල්ල හොය හොය ඉන්න වෙලාව නැ...

    :(:(:(:(:(:(:(:(:(:(:(:(

    Machan .....idamak gannawanam umbama gihin balapan...kiyanne surangana lokayak kiwwata gihin beluwama wenas......umbe wedeta umba aniwaryenma unandu weyan..........Homagama area nam godak idam tiyenawa..........aduma perch 6 or above balanna machan....best of luck machan
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    nodiwunu podu prawahana sewayak saha nodiwunu infrastructure ekak thiyena colombo walin idamak gannawata wada hondai pita ratakin idamak ganna eka.
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Machan .....idamak gannawanam umbama gihin balapan...kiyanne surangana lokayak kiwwata gihin beluwama wenas......umbe wedeta umba aniwaryenma unandu weyan..........Homagama area nam godak idam tiyenawa..........aduma perch 6 or above balanna machan....best of luck machan

    තැන්ක්ස් බ්‍රො... ඒක තමය් හොදම දේ කරන්න.. පුලුවන් තරම් ට්‍රය් එකක් දෙනව..
    තැන්ක්ස් ඇඩ්වය්ස් එකට මචො.