කොලබින් ඉඩමක්...

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    nodiwunu podu prawahana sewayak saha nodiwunu infrastructure ekak thiyena colombo walin idamak gannawata hondai pita ratakin idamak ganna eka.

    එහෙම ගන්න තරම් සල්ලියක් නැ මචන්... ඉන්ෆ්‍රස් එකනම් ඉතින් පට්ට අව්ල් තම්ය්
     
    • Like
    Reactions: ShiningStar

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචන් කොලබ ඉන්න අයගෙන් උදව්වක් බලාපොරොත්තු වෙනව... මෙහෙමය් සීන් එක...

    කොලබින් ඉඩම් කැල්ලක් ගන්න ඕන.... මෙන්න මේව තමය් බලන්නෙ

    1 අතෙ ලක්ශ 20 තියෙනව...
    2 පර්චස් 5ක වගෙ ඉඩමක් ඇති පොඩ්ඩක් අඩු වැඩි උනාට කමක් නැ..
    3 මේන් රෝඩ් අය්නෙ ටව්න් කිට්ටුව
    4 ඩීසන්ට් මිනිස්සු ඉන්න
    5 ගන්වතුර කේස් නැති
    6 පිරිසිදු ඔප්පු තියෙන්න ඕන ජල්බරි නැති

    බලන්නෙ මේ තැන් වලින් සහ අවටින්...

    1 හිබුටාන
    2 අන්ගොඩ
    3 බියගම
    4 අතුරුගිරිය
    5 කඩවත
    6 හෝමාගම
    7 දෙල්ගොඩ

    සහයෝගයක් දෙන්න පුලුවන් එලකිරියෙක් ඉන්නවනම් කියන්න... අප්ප්‍රෙල් මාසෙ අන්තිම වැඩේ සෙට් නම් කරනව...
    Bump
     

    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    ubata monawa karannada. para aine hoyanne kadayak wagee dannada??? mokada ee wagee plan ekak thiyenawanam ithin para aine unata poddak athule idamak wadak naha ne. eekai ahuwe..
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අප්පා එහෙමද... :( :( :(

    ඔව් ඒ වුනාට කොලඹට වඩා ඔය පැති හොඳයි වරෙං තාම කුණු ගොඩගැහිල නැති පිරිසිදු පැති ගම්පහ දිස්ත්‍රික්කෙ තියෙනව :yes:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔව් ඒ වුනාට කොලඹට වඩා ඔය පැති හොඳයි වරෙං තාම කුණු ගොඩගැහිල නැති පිරිසිදු පැති ගම්පහ දිස්ත්‍රික්කෙ තියෙනව :yes:

    තැන්ක්ස් මචෝ... ඔව් ඇත්ත