කොලබ අවටින් සෙට් වෙන්න ..........
මචන්ලා බොරැල්ල , කොල්ලුපිටිය , බම්බා ඒරියා එකෙන් කොල්ලො සෙට් එකකට ඩිනර් අරන් , ඩ්‍රින්ක් එකක් දාලා , සින්දුවක් එහෙම කියලා එන්න පුලුවන් ගනනුත් රීසනබල් ප්ලේස් එකක් කියන්නකෝ.