Spotify premium family plan එකක ස්ලොට් එකක් තියනවද මට ජොයින් වෙන්න. එහෙම නැත්තම් තව 5 දෙනෙක් සෙට් වෙලා එකක් ගන්නත් පුලුවන්. මන් නම් මාසෙකට සැරයක් pay කරන්නෙ මොකද කලින් family plan එකකට ජොයින් උනා මාස 3 ක් යනකොට මාව එකෙන් අයින් කරලා මන් අවුරුද්දකට pay කරලා තියෙද්දිත්.

