කොලබ අවට සෙට් එකක්ට යන්න

රතුකොටු

Active member
  • Jun 18, 2013
    104
    78
    28
    කොලබ අවට සෙට් එකක්ට යන්න

    මචන්ලා කොලබ අවට ආතල් එකක් ගන්න පුලුවන් තැන් මොනාද.. මම කියන්නෙ රූම් නෙමෙ :P සෙට් එකක්ට යන්න.. අපි දනට soap football ගිහින් තියන්නවා තව ෆූට්සාල් ගිහින් තියනවා go carting ගිහින් තියනව .. තව මොනවගෙ තැන්ද උබල දන්නෙ..