කොලබ අවට ෆෝන් ගන්න, රෙපෙයාර්

amilaboy

Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    කොලබ අවට ෆෝන් ගන්න, රෙපෙයාර්

    අඩෝ අද පොඩි කේස් එකකට මල පැනලා ෆෝන් එක පොලේ ගැහුවා ගොන්කමට :baffled::baffled: , දැන් ඉතින් හූල්ල හූල්ල ඉන්නවා, මේක රෙපෙයාර් කරගන්න තැනකුයි , අලුතින් ෆොන් එකක් ගන්න හොද තැනකුයි දන්න එකෙක් කියන්නකෝ කොලබ අවට (ඩයල්කොම් නැතුව).
    fvh2m8.jpg
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ara ape patte dial ekakuth uge wahane kudu karala wife ekka randuwak dagena dan nahayen adanawa:lol:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔය ෆොටෝ එකේ තියෙන්නේ උඹේ ෆෝන් එකද?
    ඕකේ ආයි හදන්න දෙයක් ඉතුරුවෙලා තියෙනවද