කොලබ උනුසුම් තත්වයක්. 🔥

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    සක්කිලි රාජපක්ස කම්බා හොරු පරම්පරාව සමග උන්ගේ කටු ලෙවකන වහල් වේස බල්ලන් බෙල්ලේ ගලක් බැඳ මූදට දමමු.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    පෝලිම් නෑ , IMF එකත් යනවා. රට stable. මේ වෙලාවේ උද්ඝෝෂණ කලොත් වැරදි වෙන්නෙ උද්ඝෝෂණ කරන උන්.
    රනිල් මාර්තු වල පොහොට්ටුවේ පුකට පයින් ගහලා චන්දෙට යනවා. එතකන් මේක යන්න දෙන්න ඕනේ
    ඔව් නිමල් සිරිපාල, සියබලාපිටිය ඩිලාන් අනුර ප්‍රියදර්සන ඇතුලු රැසක් පොහොට්ටුවට ඇරල රනිල්ගෙ පක්ශෙය ජාතික අවශ්යතාවෙ කියල එක් වෙන්න නියමිතයි රනිල්ගෙන් පොහොට්ටුව ඇරගැනීමට ආසන්නයිලු
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    පෝලිම් නෑ , IMF එකත් යනවා. රට stable. මේ වෙලාවේ උද්ඝෝෂණ කලොත් වැරදි වෙන්නෙ උද්ඝෝෂණ කරන උන්.
    රනිල් මාර්තු වල පොහොට්ටුවේ පුකට පයින් ගහලා චන්දෙට යනවා. එතකන් මේක යන්න දෙන්න ඕනේ
    එකෙන් රනිල් දිනයි නේද🤣🤣
     
    gama22

    Well-known member
  • ඔව් නිමල් සිරිපාල, සියබලාපිටිය ඩිලාන් අනුර ප්‍රියදර්සන ඇතුලු රැසක් පොහොට්ටුවට ඇරල රනිල්ගෙ පක්ශෙය ජාතික අවශ්යතාවෙ කියල එක් වෙන්න නියමිතයි රනිල්ගෙන් පොහොට්ටුව ඇරගැනීමට ආසන්නයිලු
    හප්පා සංවර්ධනේ එහෙනම් අද ආවනම් හෙට ජෙට් යනාවක් ගමන් කරනවා වගේ වෙයි. ආර්ථික ඔස්තාර්ලා බහින්න යන්නේ ජෙප්පොන්ට චු යයි. සංවර්ධනේ කියන්නේ ආයේ සුපරි පරි.... හම්මේ ඉතින්.
     
    • Haha
    Reactions: Lessar and jhnnwp

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඵහෙනම් මොන වෙලාවෙද?
    ඔක්තෝබර් 1

    ---

    ඔක්තෝබර් මාසයේදී කොළඹ උද්ධමනය 100%කින් ඉහළ යනු ඇති බව ආර්ථික විශේෂඥයන් විසින් රජයට පෙන්වා දී තිබේ.
    සමස්තයක් ලෙස උද්ධමනය ඉහළ යන නගරය වශයෙන් කොළඹ නගරය හැඳින්වෙයි.
    ලබන පළවෙනිදා සිට බොහෝ බදු වර්ග ක්‍රියාත්මක වීම ආරම්භ වීම කොළඹ උද්ධමනය 100%කින් ඉහළ යාමට හේතුවී ඇතැයි ද ආර්ථික විශේෂඥයන් පෙන්වා දී තිබේ.
    ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවේ දැක්වෙන්නේ රට තුළ උද්ධමනය 84%ක් වී ඇති බවයි.
     
    • Like
    Reactions: Cypress and NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,959
    113
    ඔක්තෝබර් 1

    ---

    ඔක්තෝබර් මාසයේදී කොළඹ උද්ධමනය 100%කින් ඉහළ යනු ඇති බව ආර්ථික විශේෂඥයන් විසින් රජයට පෙන්වා දී තිබේ.
    සමස්තයක් ලෙස උද්ධමනය ඉහළ යන නගරය වශයෙන් කොළඹ නගරය හැඳින්වෙයි.
    ලබන පළවෙනිදා සිට බොහෝ බදු වර්ග ක්‍රියාත්මක වීම ආරම්භ වීම කොළඹ උද්ධමනය 100%කින් ඉහළ යාමට හේතුවී ඇතැයි ද ආර්ථික විශේෂඥයන් පෙන්වා දී තිබේ.
    ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවේ දැක්වෙන්නේ රට තුළ උද්ධමනය 84%ක් වී ඇති බවයි.
    Bill enakotawath 69 lasseta rajapakalawa mathakweida? Lol
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,801
    2,328
    113
    samajawadee ratak wei enan.kamak nee minissunta ona ekane.iguru dila miris gatta ekane kale issara idanma
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    පෝලිම් නෑ , IMF එකත් යනවා. රට stable. මේ වෙලාවේ උද්ඝෝෂණ කලොත් වැරදි වෙන්නෙ උද්ඝෝෂණ කරන උන්.
    රනිල් මාර්තු වල පොහොට්ටුවේ පුකට පයින් ගහලා චන්දෙට යනවා. එතකන් මේක යන්න දෙන්න ඕනේ
    මේක අනුමත කරනවා. දැන් වෙන්න ඕනි බහුතර බලය කියන එක නැති කරන එක. ඊට පස්සෙ කිරලා මැනලා කරන්න ඕනි වැඩ ගොඩක් තියේ
     
    • Like
    Reactions: sabhada_api