කොලබ එන එක සේෆ් ද?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Nawith inna eka thama hodama de.

    නවතින්න බෑ බන්. ඉන්න හිතෙන්නේ නෑ.... :no: එලියට යන්නත් බෑ නේ ආව කියලා. වැඩේ කරන එන්න බලන් තමා හිතුවේ




    අවදානමක් නැත්තේම නෑ මචෝ. ලොකු උවමනාවක් නැත්තම් නෑවිත් ඉන්න. මොකද සමහර මිනිස්සු කිසිම වගකීමක් නැතුව දැන් හැසිරෙන්නේ .


    ලොකු උවමනාවක් තියෙනව බන්. අල්ලපු වත්තේ උන් කෑගනව බන් වත්තේ වතුර එකතු වෙලා කියලා.පොඩ්ඩක් බලල යන්න එන්න බැලුවේ.


    සේෆ් නැත්තම් ස' රට අරින්නේ නෑ



    ස එහෙම කීවද ?







    :rolleyes:




    awulak nai ban. ratai kohai giyath parissamin yaman.


    ගෙදර මිනිස්සුන්ට හැදුනොත් කියලා බය ගිහින් ඇවිල්ලා.




    ලංගම බසයක ගිහින් කොවිඩ් හැදුණොත් වන්දියක් !

    https://www.truenews.lk/compensation-if-kovid-grows-up-on-a-sltb-bus/

    mask ekak dann palyan ,ara hand sanitizer spray ekak ganin, nathnam normal hand sanitizer ekak hari , udema palayan awuwa adu welawe

    wada padu karaganna epa

    apinam office giye na giya mase idan colombo , labana sathiye yanna weyi eth


    වැඩ පාඩු වෙනවා කියන්නේ මචං නඩුවක් නම් වැටෙනවා නෑවිත් හිටියොත් එකයි.




    හැදුනොත් උබ වැරදි ... හැදුනේ නැත්තන් ස හරි ...



    :P



    කොලබ ගියාට කමක් නෑ ආයෙ නුවරනම් එන්න එපා උබ :angry:

    එනවා බන් එදාම එනවා.
     
    • Like
    Reactions: johnyh and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ලොකු උවමනාවක් තියෙනව බන්. අල්ලපු වත්තේ උන් කෑගනව බන් වත්තේ වතුර එකතු වෙලා කියලා.පොඩ්ඩක් බලල යන්න එන්න බැලුවේ.

    ප්‍රවේසමෙන් ගිහින් එන්න මචෝ ....... (y) (y)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    mokatada enne?
    athawshya deyakata newi nam yanna epa. pattama risk ekak thiyenne.
    yannama ona nam hodama mask ekak dala hand sanitizer ekak athe thiyan yanna.

    dan vahanayak nadda ban. thiye nam eken ena eka safe. gedarakata ena nisa
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    අනේ වරෙන් බන් ඔය මාස්ක් එකක් දාගෙන උබේ ෆිසිකල් හොදනම් හැදෙන් නෑ . ලෝකේ බිලියන 7 ඉන්නවා එමටයි කියලා හැදිල නෑනේ. අනික ඉතින් කොරෝනා ඇරෙන්න කීයකින් උබ කොලබ ඇවිල්ලා කූරිය ගහන්න පුලුවන්ද . මේ බස් බෝම්බයක් සෙට් වෙයි කියලා ගිය උන් දැන් බලපන් කෝ 😂😂
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    අපේ ගෙදර දෙන්නෙක් වැඩවලට යනව. හැබැයි පබ්ලික් ට්‍රාන්ස්පෝට් පාවිච්චි කරන්නෙ නෑ.
    හොඳට පරිස්සම් වෙන්න පුලුවන්නං යන්න.
    අත්‍යවශ්‍ය ගමනක් නෙමෙයිනං යන්න එපා.
     

    bt Thalangama

    Active member
  • Sep 7, 2020
    169
    233
    43
    අනේ වරෙන් බන් ඔය මාස්ක් එකක් දාගෙන උබේ ෆිසිකල් හොදනම් හැදෙන් නෑ . ලෝකේ බිලියන 7 ඉන්නවා එමටයි කියලා හැදිල නෑනේ. අනික ඉතින් කොරෝනා ඇරෙන්න කීයකින් උබ කොලබ ඇවිල්ලා කූරිය ගහන්න පුලුවන්ද . මේ බස් බෝම්බයක් සෙට් වෙයි කියලා ගිය උන් දැන් බලපන් කෝ 😂😂


    බයවෙලා වැඩක් නෑ ...... ආරක්ෂා වෙන්නයි ඕන. හොද කල්පනාවෙන් ඇවිල්ල වැඩේ කරගෙන යන්න පුලුවන්. ළග ඉන්න එකාට කොරොනා කියලා හැම වෙලාවෙම හිතපන්.

    එළියට ගිහින් කරගන්න වැඩක් නැති ගෙදරට වෙලා ඉන්න අපතයෝ .... ටෝක් දෙනවා ගනන් ගන්න එපා.

    20,000 හැදිලා 100 මැරිලා,( 0.5% නේද ගනන් හරිද දන්නෙ නෑ)