මචං මගේ ලගම යාලුවෙක්ගෙ ලොකු අම්මගෙ පුතාට කොලබ නවතින්න තැනක් හොයනව. මම කොලබින් පිට නිසා ලොකුවට දන්නෑ.
පොර හොයන්නෙ...........
රුපියල් 10000 ට අඩුවේන්.. කෑම නැතිව of course
කාමරේ මහලොකු කන්ඩිෂන් ඕන නෑ නිකන් වැටිල ඉන්න තැනක් තිබ්නම් ඇති ටොයලට් සහ නාන්න තැනක් එක්ක.
මිනිහ රෑ නිදාගන්න විතරයි යූස් කරනව කිව්වෙ.
වැදගත්ම දේ මැරින් ඩ්‍රයිව් එකට ලග වෙන්න ඕනලු. උපරිම කිලෝමීටර 5ක් වගේ දුරින් ලගනම් ඉති්න් තවත් හොදයි.
අනිත් එක සේෆ් වෙන්න ඕන. තාප්පයක් තියෙන ගේට්ටුවක් තියෙන තැනක්නම් පට්ට.
අනිත් එක පොරගෙ බයික් එක පාක් කරගන්න ස්පේස් එකක් ඕන.
මචං දන්නවනම් සෙට් කරපන්කො.
දෙහිවල වගේ හරියෙන්නම් පට්ට. ඒත් අවුලක් නෑ මැක්ස් 5km වගේ අවුලක් නෑ.
පොර කැමති නෑ ෂෙයා කරන් ඉන්න. තනියම ඉන්න කාමයක් හොයන්නෙ.
ලොකු උදව්වක් බං.. හැම තිස්සෙම අහනව.