wattala hemas eke ne kiyala sure da? Prescription eka email karala kalin order karanna puluwan :) බේත් එකේ නම් දාපන්.. නුවර තියේ නම් මම එවන්නම්.. කුරුනැගල හවස යනවා නිව් ෆාමසි එකේ තියේ නම් එවන්නම් වෙන්නප්පුවට හෙට එයිනේ කුරුනැගලින් දැම්මොත්.