කොලබ ලෝටස් රෝඩ් පාකිං එක කොහොමද

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,014
    3,008
    113
    43
    Wakanda
    අයකිරීම
    හොරු කෑලි ගලවනවද
    වාහනේ ලග එකෙක් හිටවල යන්න ඕනද

    ඕක හොද නැත්තන්
    ඔය කිට්ටුව වාහනේ දාන්න හොද තැනක් කියපල්ලකො. කිට්ටුව හරිද
     
    Last edited:

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,194
    12,595
    113
    🌎
    වාහනේ ලග එකෙක් හිටවල යන්න ඕනද
    වාහනේ ලග වලක් කපලා එකෙක්ව දාලා ආයේ පස් දාලා වහලා, වතුර දාලා යන්න ඕනේ
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,369
    12,633
    113
    Piliyandala
    වාහනේ කුලේ අනුව තමා..

    අඩු කුලේ එකක් නම් අවුලක් නැති වෙයි
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,014
    3,008
    113
    43
    Wakanda
    වාහනේ ලග වලක් කපලා එකෙක්ව දාලා ආයේ පස් දාලා වහලා, වතුර දාලා යන්න ඕනේ

    වාහනේ කුලේ අනුව තමා..

    අඩු කුලේ එකක් නම් අවුලක් නැති වෙයි
    ඔය කිට්ටුව වාහනේ දාන්න හොද තැනක් කියපල්ලකො. කිට්ටුව හරිද