කොලබ වියදම වැඩි කියන්නේ ඇයි ?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    ජන ගණත්වය වැඩියි යකෝ මාසෙට මළ ගෙවල් මගුල් ගෙවල් කොටහළු ගෙවල් 4 විතර සෙට් උනාම සාදා සොත්ති🤣🤣🤣
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,063
    1
    15,861
    113
    සාපෙක්ශව මිල වැඩියි ඕනෙම දෙයක කොළඹ,
    මට තියෙන අවුරුද්දක වගේ අත්දැකිමක්

    කොළඹ vs දකුණු පලාත (මම දන්නෙ ඒ දෙක ගැන)

    මූලික අවශ්‍යතා ගත්තොත්...
    කෑම
    කොලඹ කෑම බීම ගානත් වැඩියි / පෝශන් එක පට්ට පොඩියි
    තැඹිලි ගෙඩිය උනත් රු. 20 ~ 50ක් අතර වැඩියි
    uber eats වගෙ ඇඩික්ට් උනොත් තව කයිට් වෙනො

    වතුර/ කරන්ට් එක නම් වෙනසක් නැ....

    රෙන්ට් එකට හිටියොත් වෙන පාලාත් වලට වඩා වැඩියි
    කොළඹ අඩුම දෙන්නෙක්ට ඉන්න පුලුවන් හුන්ඩුව වගෙ එකක් 25~30ක් වත් කියනවා ( බෝඩිම් නෙවෙයි)

    ලෙඩකට බෙහෙත් ගන්න ගියත් ඩොකාගෙ ෆීස් වැඩියි, ( පොඩි පොඩි හන්දි ගානෙ තියෙන ඒවල)

    ට්‍රැෆික් එකටම පෙට්‍රල් + ලේ ටික පුච්චන්න ඕනෙ බන්...


    ------------------
    වාසිය

    ඕනෙම රෙද්දක් ලඟ පාතින් තියෙනවා
    (බැංකුද, මාර්කෙට්ද, ඔෆිස් ද, හැම රෙද්දම ලගින් තියෙනවා)
    හැදෙන එකෙක්ට හොදටම ඇති..

    ඔනෙම
    සර්විස් එකක්, අයිටම් එකක් ගන්න එහෙම පට්ට ලේසියි ඔක්කොම වගෙ කොළඹ සෙන්ටර් කරන් තියෙන නිසා.
     
    • Like
    Reactions: Ritigala Jayasena69