![]()
මචං කොලබ boxes තියන ෆිල්ම් හෝල් මොනවාද ?


Savoy eket me wage da bn box![]()
liberty 2 pala
box 4 vithara thiyenava
mokekvath enne naa oya hall eka weekdays vala
box valata ena eun vitharai
ee hinda online booking or film eka patan ganna paya baagekatawath kalin gihin indapan
ibbek aran yanna ona habai lock karaganna


ස්තුතියි මචෝ... මට යන්න වෙන්නේ weekendඑකේ විතරයි! උබ Savoy Premiere එකට ගිහින් නැද්ද ? එක කොහොමද ?


