කොලබ හොද physician කෙනෙක්

gihann6

Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    මචන් කොලබ channel කරන්න හොද physician කෙනෙක් කියන්න බැරිද ? Cholesterol වගේ ලෙඩකට
    අම්මව පෙන්නන්න
    Prof සතරසිංහ හොදද ?
    උබලා යන හොද අයගේ නම කියහන්කෝ . Famous පොරක් නෙමෙයි . ගිහිල්ලා බලලා තියෙන recommend කරන්න පුළුවන් හොද කෙනෙක්
     
    • Like
    Reactions: D_Mad