කොලබ_දුමක්_නැගෙනවා

siripala

Member
Oct 10, 2006
2,869
442
0
ඡෝගම් මධ්‍යස්ථානයේ ගින්නක්

පොදු රාජ්‍ය මණ්ඩලයේ සැසියේ පැවැත්වූ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ, මාධ්‍ය කටයුතු සඳහා යොදාගත් තාවකාලික ගොඩනැගිල්ලේ ඇති වූ ගින්න නිවීම සඳහා කොළඹ ගිනි නිවන ඒකකය කැඳවා ඇත. ගින්න එතරම් පැතිර ගොස් නැත.

Lankadeepa
http://www.lankadeepa.lk/index.php/top_story/189786
 
ආහ්. චැනල් ෆො කාරයො ගිනි තියලා.. බලහන් ඉකමනට උන්ගේ සයිට් එකේ දාලා ඇති..