වෙන්නේ මෙහෙමයි පිටරට ඉන්න සල්ලි කාරයෙක් හරි නලුවෙක් හරි ලක්ශ 30 ක වගේ පැකේජ් එකක් ගන්නවා.ඊට පස්සේ එයාව එයාපෝට් එකෙන් පික් කරලා හොටෙල් එකට දාලා උට ඕනි බඩු නම් බඩු කුඩුනම් කුඩු ඔක්කොම සපයනවා.පොර ඇවිත් කැසිනෝ ගහලා ආතල් එක අරන් යනකොට ආයෙම එයාපොට් එකට දාලා එනවා.