ගංවතුර ප්‍රශ්නයට r/srilanka එකෙන් විද්‍යාත්මක විසඳුමක්

redux

Well-known member
  • Feb 19, 2017
    10,973
    18,122
    113
    ඇත්ත තමයි. මේ ඔක්කොම ගෙවල් බිම තියෙන නිසානේ. ගෙවල් apartment ගහල උඩට අරන් ගියානං මේ මුකුත් නෑ. ළමයින්ට පොඩි කාලේ ඉඳන්ම ඉංග්‍රීසි අධ්‍යාපනේ දෙන්න කියන්නේ මේකයි

     
    • Haha
    Reactions: wissnshaftler

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,806
    113
    ඕවා තාවකාලික පැලැස්තර

    ස්ථිර විසදුම ජනගහන පාලනය 💉