කොලඹින් ඇනෙක්සියක් හෝ නිවසක්/ උඩතට්ටුවක්

biskubiskulahila

Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    කොලඹින් ඇනෙක්සියක් හෝ නිවසක්/ උඩතට්ටුවක්

    නුගේගොඩ, මහරගම අවටින් (දෙල්කඳ, නාවල, රාජගිරිය, මිරිහාන, උඩහමුල්ල වුවත් කමක් නැත) හෝ 138 පාරට තරමක් හෝ ආසන්නයෙන් ඇනෙක්සියක් හෝ නිවසක්/ උඩතට්ටුවක් කුලියට අවශ්‍යයි.
    ~4-5 දෙනෙකුට
    ~මිල 20,000 ට අඩු
    ~සම්පූර්ණයෙන් නිදහසේ පාඩුවේ ජීවත් වීමට හැකි තැනක් විය යුතුයි
    ~අවම කාමර 2ක් සමඟ බාත් රූම් සහ කිචන් එකක් අවශ්‍යයි
    ~අවශ්‍යනම් මාසයක පමණ අත්තිකාරම් මුලින් ගෙවිය හැක.
    දන්නවනම් pm/reply එකක් දාන්න මචන්ලා. බොහෝම ස්තුතියි
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    ~අවශ්‍යනම් මාසයක පමණ අත්තිකාරම් මුලින් ගෙවිය හැක.

    ගොඩක් එවුන් අඩුම වශයන් මාස3 කටවත් ඉල්ලන්ව නේ බන්
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83

    ගොඩක් එවුන් අඩුම වශයන් මාස3 කටවත් ඉල්ලන්ව නේ බන්

    ඒක තමා බං ප්‍රශ්නෙ, එහෙම තැනක් තමා ඕන. එක පාර ලොකු ගානක් ගෙවන්න්න අමාරුයි තාම.මාස 6ක් ගෙවනවන්ම් මෙහෙ ඕනතරම් ගෙවල් තියනව ගන්න.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඒක තමා බං ප්‍රශ්නෙ, එහෙම තැනක් තමා ඕන. එක පාර ලොකු ගානක් ගෙවන්න්න අමාරුයි තාම.මාස 6ක් ගෙවනවන්ම් මෙහෙ ඕනතරම් ගෙවල් තියනව ගන්න.

    මාස 6ක ඉල්ලනව බන් ... එහෙම නැතුව කවුරුවත් ගෙවල් දෙන්න කැමති නෑ
     
    gkgunarathna123

    Junior member
  • Jan 4, 2009
    581
    12
    18
    ape gedara
    h

    kolla malabe bustand eke bus eka gihin nawaththala.. malabe paththata adina thana kanuwaka gahala thiyenawa kaha pata A4 ekak.. eke rajagiriya paththe anexiaka add ekak thiyenawa.. maseta 8000i.. masa 3ka salli one kiyala.. cupl ekakata wage thama set wenne kiyalath thibba.. poddak balapan.. gane hatiyata hodama geyak ban.. one nam kiyapan.. boralle bodimak thiyenawa eketh 4 denekta nam ida athi..
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    kolla malabe bustand eke bus eka gihin nawaththala.. malabe paththata adina thana kanuwaka gahala thiyenawa kaha pata A4 ekak.. eke rajagiriya paththe anexiaka add ekak thiyenawa.. maseta 8000i.. masa 3ka salli one kiyala.. cupl ekakata wage thama set wenne kiyalath thibba.. poddak balapan.. gane hatiyata hodama geyak ban.. one nam kiyapan.. boralle bodimak thiyenawa eketh 4 denekta nam ida athi..

    thanks mchan, mage yaluwek innawa malabe, mma uta balanna kiyannam.
    awla thiyenne bn api bodimaka thama danuth inne, baluwe geyak aran yanna kiyala wenasakatath ekka (Y)
    thanks again