කොලඹ අවට යන්න තියෙන තැන්

kavindagk

Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    1. Beddagana Wetland Park
    2. Marine drive (Beach)
    3. Diyasaru Park (Talawathugoda)
    4. Diyatha Park (Battaramulla)
    5. Gangarame Temple
    6. Viharamahadevi Park
    7. Planetarium (ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය)
    8. Shopping Malls (MC,Liberty,CCC,One Galle Face,Havelock Mall)
    9. Independence Square
    10. Colombo National Museum
    11. Excel World Entertainment Park

    mathak una tika thama me
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    Galle face
    Nelum kuluna
    Dehiwala zoo

    Mewa arenna Wena yanna balanna tiyena beluwe aparadey hithenney nethi places monada bn.

    Mathaketa enney ne kiyahanko😁😁
    Kotuwa paththe dutch museum ekak tiyenaa. Dawasak paara waradila mama okata giya :ROFLMAO: :ROFLMAO:
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,464
    113
    New Zealand
    උබ කෙල්ල එක්කද ය්න්නේ? පොඩී උනුත් එක්කද යන්නේ කියලා කියපන්

    Galle face
    Nelum kuluna
    Dehiwala zoo

    Mewa arenna Wena yanna balanna tiyena beluwe aparadey hithenney nethi places monada bn.

    Mathaketa enney ne kiyahanko😁😁
    තලවතුගොඩ පැත්ත තමයි. නිකමට කැරකිලා බලපන්කෝ
     
    • Haha
    Reactions: Clockwork and Psiko

    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    උබ කෙල්ල එක්කද ය්න්නේ? පොඩී උනුත් එක්කද යන්නේ කියලා කියපන්

    තලවතුගොඩ පැත්ත තමයි. නිකමට කැරකිලා බලපන්කෝ
    Wife
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Galle face
    Nelum kuluna
    Dehiwala zoo

    Mewa arenna Wena yanna balanna tiyena beluwe aparadey hithenney nethi places monada bn.

    Mathaketa enney ne kiyahanko😁😁

    එන්නෙ කොහෙ ඉඳලද, මොන වගේ කාලය ගතකිරීමක්ද කරන්න හදන්නෙ. කමෙන්ට් එකක දැක්ක වයිෆ් එක්ක එන්නෙ කියල.

    මේ පහල තියෙන ලිස්ට් එක බලපන්, තව කෝට්ටේ රාජධනියෙ මියුසියම් එකක් තියෙනව, අපේ ගම එකේ නම් බලන්න දෙයක් නැතුව ඇති. ජාතික අකුතුකාගාරයත් තියෙනව කාලෙ කන්න ඕන නම් (කට කන්න බෑ)
    1. Beddagana Wetland Park (කට කන්න පුලුවන්)
    2. Marine drive (Beach) (කට කන්න පුලුවන්)
    3. Diyasaru Park (Talawathugoda) (කට කන්න පුලුවන්)
    4. Diyatha Park (Battaramulla) (කට කන්න බෑ)
    5. Gangarame Temple (කට කන්න බෑ)
    6. Viharamahadevi Park (කට කන්න පුලුවන්)
    7. Planetarium (ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය) (කට කන්න බෑ)
    8. Shopping Malls (MC,Liberty,CCC,One Galle Face,Havelock Mall) (කට කන්න බෑ)
    9. Independence Square (කට කන්න බෑ)
    10. Colombo National Museum (කට කන්න බෑ)
    11. Excel World Entertainment Park (කට කන්න බෑ)

    mathak una tika thama me

    Kotuwa paththe dutch museum ekak tiyenaa. Dawasak paara waradila mama okata giya :ROFLMAO: :ROFLMAO:

    ඕක වහල ගොඩක් කල් බන්. රෙපෙයාර් වලට
    ------ Post added on Mar 28, 2024 at 11:43 AM
     
    • Like
    Reactions: BlackWalker

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    ඕක වහල ගොඩක් කල් බන්. රෙපෙයාර් වලට
    ------ Post added on Mar 28, 2024 at 11:43 AM
    Oka mata une meeta aurudu 15kata witara kalin :-D . Dan mona welada danne ne.
     
    Thanks mcn.❤️