කොලඹ අවට වෙසක් 2025

fromhomagama

Member
Feb 4, 2023
21
9
3
homagama
කොලබ අවට වෙසක් කලාප කොහෙද තියෙන්නේ?
කූඩු තොරන් එහෙම ලස්සන ඒවා.
සෙට් වෙන දන්සැල් වලත් update එකක් දාගෙන යන්න.
 

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,976
    113
    දැන් ආවොත් බුරියානි කන්න පුළුවන් වැල්ලවත්තේ රසත්ප-කයි එකේ..

    10.00 වෙනකම් සවාන් බුරියානි දෙනවා.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,227
    4,117
    113
    කොට්ටාව තොරන, හිරිපිටිය කුඩුව, තොරන, හෝමගම තොරන, උඩුවන කූඩුව,මිගොඩ කුඩුව
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,091
    11,503
    113
    කොලබ අවට වෙසක් කලාප කොහෙද තියෙන්නේ?
    කූඩු තොරන් එහෙම ලස්සන ඒවා.
    සෙට් වෙන දන්සැල් වලත් update එකක් දාගෙන යන්න.
    phototh dhagena palayan, vesak dhAkala nA avurudhu gaanakin
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,349
    10,698
    113
    ග්‍රෑන්ඩ්පාස් තොරනයි තොටලග එකයි බැලුවම ඇති❤️