කොලඹ-කලුතර

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,532
    22,213
    113
    Gotland
    කලුටර බෝධිය පහුවෙනවත් එක්කම බස් නවත්තන හෝල්ට් එක තියේ
    එකෙන් බැහැල ගාල්ල පැත්තට අවම තට්ටු 5 ක බිල්ඩිමක් තියෙනවා වම් පැත්තේ
    ඒක තමා කච්චේරිය
    අපහු යන ගමන් බෝධියත් වදගෙනම යන්න

    පාර හරහ මාරු වෙනව නම් කහ ඉරකින් මාරු වෙන්න
     

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    කොලඹ-කලුතර ඒව නම් ගාට ගාට බං එන්නෙ.. :baffled::baffled:කොලඹ-මතුගම,අළුත්ගම,අම්බලංගොඩ,ගාල්ල,මාතර.. ඕන එකක වරෙන්...:yes::yes:
    ඕන හෙල්ප් එකක් තියනවනම් කියහන්.. අපි මතුගම
    :D:D

    machan umbata kaluthara kohetada enna oone.... bcz galle, matara bus nawath wanne express holt wala witharai....

    yaluwa office time walanam Train eka ikman. fort station gihin trains yana welawa balanna.. ehemanattan call ekak deela balanna.. school time nam train eka good anith welawata outstation bus ganna Intercity bus ikmanin yanna puluwan..
    nattan kota kota yaddi ubata ra wei gihin eddi..
    outstation okkoma gunasnghapura aluth bus stand eka laga nawaththanne... station eka allapu wata.. paradige pahalata giyama bord gahala thiyenawa idagenama yanna puluwan..


    කලුටර බෝධිය පහුවෙනවත් එක්කම බස් නවත්තන හෝල්ට් එක තියේ
    එකෙන් බැහැල ගාල්ල පැත්තට අවම තට්ටු 5 ක බිල්ඩිමක් තියෙනවා වම් පැත්තේ
    ඒක තමා කච්චේරිය
    අපහු යන ගමන් බෝධියත් වදගෙනම යන්න

    පාර හරහ මාරු වෙනව නම් කහ ඉරකින් මාරු වෙන්න

    කෝච්චියේ පලයන් පුතේ

    thnxx machanlaa..intercity bus nawathwanneth anith Pvt bus gahana thanamada..
     

    buwa68

    Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    kalutara A/C ekaka Awilla....bus eka machan bodiya laga nawattanawa....kondagen ahapan kachcheriya gawata yathahakida kiala....un stand ekata yanna ona kachcheriya issarahin...nattam pain yanawanam meter 200 300 wage thamai thinne....
     

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    galle mathara bus 1 kalutharata ganne na 400 kaluthara/aluthgama 430 mathugama bus 1 ganinin.petah bustand 1 anith pathe market 1ta pitipasse thama oya bus gahala thiyenne
     

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    Galla, Matara Bus eka waran...! Habi ewa nawattana kaluthara bodiya gawa withari dura yana bus nisa , ewa ikmanata enawa...! kotuwa main bus Stand eka name kerla thiyanwa "gala margaya dawanaya wena bus ratha" kiyala
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    thnxx machanlaa..intercity bus nawathwanneth anith Pvt bus gahana thanamada..

    man hithanne uba kellath ekka kaluthara bodiyata yanna thamayi aniwa ahanne, palama pahuwenawath ekkama nawaththanawa awulak na machan kondata kiyapan... kollai kellai dakka gaman nawaththanne bus karayo aparade kiyanna ba mara helping :D

    bus thiyenne okkoma dura gamansewa stand eke railway station eka eha patte wage ara market ehemathiynne
     
    Last edited:

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,716
    762
    113
    88
    පිට කොටුවෙ main bus stand එකෙන් ගන්න පුලුවන්. එහෙම නැත්නම් කොල්ලුපිටියෙ duplication පාරෙ liberty plaza එක ගාවිනුත් බම්බලපිටියෙ MC එක ඉස්ස‍්රයිහුත් ගන්න පුලුවන්

    he he,, MC eka issarahi ? :D