කොලඹ,ජ'පුර_යුනි

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    කොලඹ,ජ'පුර_යුනි

    කවුද කොලඹ, ජපුර යුනි යන අය , මට ලොකු හෙල්ප්1 ඔනෙ එ අයගෙන්,

    මට පොත්වගයක් හොයා ගන්න ඔනේ , එ ටික උබලාගේ පුස්තකාලෙන් හොයන් මට පොටොකොප්පක් ගහලා දෙනන්න පුලුවන්නම් එතරම් උදව්වක් ආයි නැ,[නිකන් නෙමයි හොදේ]:yes::D

    උදව් කරන්න කැමති පිනට කැමති රටට හිතැති පුතෙක් හො දුවෙක් ඉන්නවනම් කියන්නො:yes::D:P

    නැත්නම් අඩුම තරමේ බම්ප් එකක්වත් දාලා ටොයින් කරලා යන්න
     
    Last edited:

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    Monada oona ????

    machn mama colombo uni, umbata monada owne poth?

    http://www.elakiri.com/forum/showthread.php?t=1427340

    ඔය ලින්ක් එකේ දාල තියන පොත් 4තමා ඔනෙ කරන්නේ,

    අඩුම තරමේ එක පොතක් හරි මට හොයල ඩෙන්න පුලුවන්නම් එකත් ලොකු ඩෙයක්
    1වෙනි පොත 1000ක් වෙනවා, 2පොත 750ක් වෙනව සින්හල පොත්වලනම් ගනන් දන්නේ නැ ඔක්කොම ගන්න ගියොත් හෙන ගානක් යන නිසයි, මෙ වගේ උදවුවක් ඉල්ලන්නේ,

    කැමප්ස්1න් අරුන් ඔය පොත් මට දෙන්න බැනේ, එක නිසා පුලුවන්ද මට කැම්පස්1න්ම අඩුවට 4ටො කොපි කරලා දෙන්න,

    මේ උදව්ව කරන්න පුලුවන්නම් ලොකු දෙයක්
     
    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    කො බන් මෙකෙ කොලබ ජපුර යන එඋන්, එකො උන් යුනි ගින්ද ? නැතම් හැන්ගිලාද ?
     
    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    Watinawa ban books tika eth CSE eka down ne ban oya books tika ganna thanak dannawada sinhala ewa nam wada hodai english unath awlak naha
     
    HASARANDI

    Member
    Aug 27, 2007
    7,322
    351
    0
    කවුද කොලඹ, ජපුර යුනි යන අය , මට ලොකු හෙල්ප්1 ඔනෙ එ අයගෙන්,

    මට පොත්වගයක් හොයා ගන්න ඔනේ , එ ටික උබලාගේ පුස්තකාලෙන් හොයන් මට පොටොකොප්පක් ගහලා දෙනන්න පුලුවන්නම් එතරම් උදව්වක් ආයි නැ,:yes::D

    උදව් කරන්න කැමති පිනට කැමති රටට හිතැති පුතෙක් හො දුවෙක් ඉන්නවනම් කියන්නො:yes::D:P

    නැත්නම් අඩුම තරමේ බම්ප් එකක්වත් දාලා ටොයින් කරලා යන්න
    බම්ප්
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    http://www.elakiri.com/forum/showthread.php?t=1427340

    ඔය ලින්ක් එකේ දාල තියන පොත් 4තමා ඔනෙ කරන්නේ,

    අඩුම තරමේ එක පොතක් හරි මට හොයල ඩෙන්න පුලුවන්නම් එකත් ලොකු ඩෙයක්
    1වෙනි පොත 1000ක් වෙනවා, 2පොත 750ක් වෙනව සින්හල පොත්වලනම් ගනන් දන්නේ නැ ඔක්කොම ගන්න ගියොත් හෙන ගානක් යන නිසයි, මෙ වගේ උදවුවක් ඉල්ලන්නේ,

    කැමප්ස්1න් අරුන් ඔය පොත් මට දෙන්න බැනේ, එක නිසා පුලුවන්ද මට කැම්පස්1න්ම අඩුවට 4ටො කොපි කරලා දෙන්න,

    මේ උදව්ව කරන්න පුලුවන්නම් ලොකු දෙයක්

    heta mama catalog eke balanna machn :)
     
    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    Sch library walath athi machan mama dan SEC eke ahuwa nathnam ubata salli walata ganna puluwan WTC thinawa