පාදුක්කේ එව්න් ඉන්නව නම් කියහන්කෝ 
කොලඹta බස් එකේ යන්න කොච්චර වේලා යනවද?
කොලඹta Train එකේ යන්න කොච්චර වේලා යනවද?

පාදුක්ක ඉදලා මහරගමට කොච්චර වෙලා යනවද ?
කියල පට්ට උදව්වක් මචෝ....

කොලඹta බස් එකේ යන්න කොච්චර වේලා යනවද?

කොලඹta Train එකේ යන්න කොච්චර වේලා යනවද?

පාදුක්ක ඉදලා මහරගමට කොච්චර වෙලා යනවද ?
කියල පට්ට උදව්වක් මචෝ....



