කොලඹ පීපල්ස් Help..!

Tharusha_Peiriss

Well-known member
  • මචංලා… BMCH එකට program එකකට යන්න තියෙනවා ‘jan 25’ මෙහෙන් (පොලොන්නරුව) bus/train එකකට නැග්ගොත් මහන්සි පිට තමා යන්න වෙන්නෙ

    ‘24’. දිහාට කොලබ ගිහින් BMICH එක අවට නවතින්න කියලා බැලුවෙ

    ඔයාලා දන්න හොද තැනක් තියෙද luxury hotels ගැනනං කියන්න එපා ඉතින් ඇ🥲,

    කොලබ ගිහිනුත් නැ මං 😭 තනියම යන්නෙත්

    පොලොන්නරු-කොලබ බස් එක නතර කරන තැන ඉදන් bmich එකට තව බස් එකක යන්න ඔනෙ නේද 😭🤧 දන්නෙත් නැ අප්පා

    Guide එකක් දෙන්නකො
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මචංලා… BMCH එකට program එකකට යන්න තියෙනවා ‘jan 25’ මෙහෙන් (පොලොන්නරුව) bus/train එකකට නැග්ගොත් මහන්සි පිට තමා යන්න වෙන්නෙ

    ‘24’. දිහාට කොලබ ගිහින් BMICH එක අවට නවතින්න කියලා බැලුවෙ

    ඔයාලා දන්න හොද තැනක් තියෙද luxury hotels ගැනනං කියන්න එපා ඉතින් ඇ🥲,

    කොලබ ගිහිනුත් නැ මං 😭 තනියම යන්නෙත්

    පොලොන්නරු-කොලබ බස් එක නතර කරන තැන ඉදන් bmich එකට තව බස් එකක යන්න ඔනෙ නේද 😭🤧 දන්නෙත් නැ අප්පා

    Guide එකක් දෙන්නකො
    හොදම තැන තමයි කොබ්බෑකඩුව මධ්‍යස්ථානය

    ලාබයි

    ⁣ලොකුයි

    පිරිසිදුයි

    BmICH එකට පට්ට ලගයි

    සෙමි ගවර්මන්ට්
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,834
    13,176
    113
    35
    Spain
    ඕක එක දවසක පොග්‍රෑම් එකක් නම් 24 වෙනිදා හවස් වෙනකම් හොඳ රෙස්ට් එකක් අරන් රෑ බස් එකෙන් එන්න.
     
    • Like
    Reactions: Tharusha_Peiriss

    Tharusha_Peiriss

    Well-known member
  • AC bus nadda polonnaruwen
    Ac බස් තියෙ, උදේ යනවා කියන්නෙ එපාවෙනවා
    හොදම තැන තමයි කොබ්බෑකඩුව මධ්‍යස්ථානය

    ලාබයි

    ⁣ලොකුයි

    පිරිසිදුයි

    BmICH එකට පට්ට ලගයි

    සෙමි ගවර්මන්ට්
    බලන්න ඔනෙ thanks යාලු.

    ඕක එක දවසක පොග්‍රෑම් එකක් නම් 24 වෙනිදා හවස් වෙනකම් හොඳ රෙස්ට් එකක් අරන් රෑ බස් එකෙන් එන්න.
    25 තියෙන්නෙ 24 හතර දවල් මෙහෙන් පිටත් වෙලා රැට ඉන්න තැනක් පහුවදා 8:00 වෙනකොට ඉන්න ඔනෙ🤧
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,693
    113
    මචංලා… BMCH එකට program එකකට යන්න තියෙනවා ‘jan 25’ මෙහෙන් (පොලොන්නරුව) bus/train එකකට නැග්ගොත් මහන්සි පිට තමා යන්න වෙන්නෙ

    ‘24’. දිහාට කොලබ ගිහින් BMICH එක අවට නවතින්න කියලා බැලුවෙ

    ඔයාලා දන්න හොද තැනක් තියෙද luxury hotels ගැනනං කියන්න එපා ඉතින් ඇ🥲,

    කොලබ ගිහිනුත් නැ මං 😭 තනියම යන්නෙත්

    පොලොන්නරු-කොලබ බස් එක නතර කරන තැන ඉදන් bmich එකට තව බස් එකක යන්න ඔනෙ නේද 😭🤧 දන්නෙත් නැ අප්පා

    Guide එකක් දෙන්නකො
    එක දවසක් විතරද? එහෙමනම් පොඩ්ඩක් ඔය rooms දෙන solid hotels වගේ බලපන්.
     
    • Like
    Reactions: Tharusha_Peiriss

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    හිගුරක්ගොඩ ස්ටේෂන් එකක් තියනවා ඒකෙන් කොලඹට ටිකක් එකක් ගන්න.

    කොටුවෙ ස්ටේෂන් එකේන් බැහැලා එලියට ඇවිල්ල 190 බොරැල්ල බස් එකෙන් බොරැල්ලට එන්න.

    ඇවිල්ලා එතනින් 154 කිරිබත්ගොඩ අගුලාන බස් එකේ නැගලා bmich විනාඩි 15 දුර.

    බොරැල්ලෙ නැවතුනොත් ගාන අඩුවෙන් කරගන්න පුලුවන්.
     
    • Like
    Reactions: Tharusha_Peiriss

    Tharusha_Peiriss

    Well-known member
  • Colombo gihin ne:shocked:
    අපි ඉතින් ගම් වල කුකුලො කොලබ දැකලා නැ ඉතින්🙁

    හිගුරක්ගොඩ ස්ටේෂන් එකක් තියනවා ඒකෙන් කොලඹට ටිකක් එකක් ගන්න.

    කොටුවෙ ස්ටේෂන් එකේන් බැහැලා එලියට ඇවිල්ල 190 බොරැල්ල බස් එකෙන් බොරැල්ලට එන්න.

    ඇවිල්ලා එතනින් 154 කිරිබත්ගොඩ අගුලාන බස් එකේ නැගලා bmich විනාඩි 15 දුර.

    බොරැල්ලෙ නැවතුනොත් ගාන අඩුවෙන් කරගන්න පුලුවන්.
    කදුරුවෙල station එක තියෙ මට ලග ඒක

    190 bus අංකෙද

    බස් දෙකක යන්න ඔනෙද😵‍💫😵‍💫

    😮‍💨😮‍💨😮‍💨😮‍💨
     
    • Like
    Reactions: Kalegana

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    කදුරුවෙල station එක තියෙ මට ලග ඒක

    190 bus අංකෙද

    බස් දෙකක යන්න ඔනෙද😵‍💫😵‍💫

    😮‍💨😮‍💨😮‍💨😮‍💨
    යෑස් බස් දෙකක යන්න වෙනවා.
    190 බස් නම්බර් එක බොරැල්ලට .
    154 Bmich

    බොරැල්ලට යන ඕනෑම බස් එකක යන්න පුලුවන් බං.

    තව බස් තියනවා පැටලෙන නිසා ලේසිම විදිහ එක නම්බර් එකක් මතක තියාගෙන යන එක.

    මේ බස් අනිවාර්යයෙන්ම තියනවා. 190 සහ 154.
     
    • Love
    Reactions: Tharusha_Peiriss

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    කෝච්චියෙ එනවනම් කොටුව ස්ටේෂන් එකෙන් බැහැලා 103 කොටුව නාරාහේන්පිට බස් එකේ බොරැල්ලට වරෙන්. 103 බොරැල්ලෙ නවත්තන සුපර්මාකට් එක ළඟ හෝල්ට් එකටම 154 බස් එක එනවා. ඒකෙන් ඇවිත් BMICH එක ළඟ බැහැපන්.
     
    • Like
    Reactions: Tharusha_Peiriss

    Tharusha_Peiriss

    Well-known member
  • කෝච්චියෙ එනවනම් කොටුව ස්ටේෂන් එකෙන් බැහැලා 103 කොටුව නාරාහේන්පිට බස් එකේ බොරැල්ලට වරෙන්. 103 බොරැල්ලෙ නවත්තන සුපර්මාකට් එක ළඟ හෝල්ට් එකටම 154 බස් එක එනවා. ඒකෙන් ඇවිත් BMICH එක ළඟ බැහැපන්.

    බස් එක නවත්තන්නෙත් කොටුවෙන් නේද?