කොලඹ පීපල්ස් Help..!

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    ඔයාට දවසින් එනවා නම් පොළොන්නරු ඉඳන් කොළඹ බස් වල ඇවිල්ලා කිරිබත්ගොඩින් බැහැලා අගුලාන බස් එක නැග්ගොත් සමහරවිට අතරමං වෙන්නේ නැතුව යන්න පුළුවන් වෙයි. First time හින්දා
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    Yakooo umba ataraman wenawa aniwaaryen...oka enna epaa


    මෙහෙම වෙන්නෙ නෑ .....

    YMBA එකේ කොටුව තියෙන තැන නවතින පහසුකම් තියෙනවලු ... එතන NO. එක ලැබුනෙ නෑ


    කොබ්බෑකඩුව මධ්‍යස්ථානය අංකය 0112698599 කථා කරල බලන්න
    ------ Post added on Jan 18, 2026 at 2:14 PM
     

    Tharusha_Peiriss

    Well-known member

  • අඩේ එහෙම නැ මට පොලොන්නරුවෙන් බැස්සාම 100m තියෙන්නෙ ගෙදට්ට🤧
    අනේ හුකේ.. කිරියට ගිය කලක්..
    Bus advice.. 🤣
    ගුපියොයි/ලපයොයි/ඉතුරු එවුනුයි එක්ක ගහ ගන්නවට වඩා Advice හොදා

    මෙහෙම වෙන්නෙ නෑ .....

    YMBA එකේ කොටුව තියෙන තැන නවතින පහසුකම් තියෙනවලු ... එතන NO. එක ලැබුනෙ නෑ


    කොබ්බෑකඩුව මධ්‍යස්ථානය අංකය 0112698599 කථා කරල බලන්න
    ------ Post added on Jan 18, 2026 at 2:14 PM
    අඩේ මං බලන්නම් call කරලා🫡
     
    • Like
    Reactions: Bam

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,981
    1
    15,763
    113

    Tharusha_Peiriss

    Well-known member
  • Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,750
    4,823
    113
    නවතින්න තැනක් නැතිම උනොත් @scurvy කන්ටක් කරන්න. ඩිනර් විත් දෙයියා. :cool:
     

    Tharusha_Peiriss

    Well-known member
  • නවතින්න තැනක් නැතිම උනොත් @scurvy කන්ටක් කරන්න. ඩිනර් විත් දෙයියා. :cool:
    මන්නපාර නියතයි🤧

    ට්‍රේන් එකේ ආවොත් මහන්සිය අඩුයි නේද. බම්ප්
    එක එපා වෙනවනෙ බං ඔක්කොටම වඩා
     
    • Like
    Reactions: Honey Bunch