කොලඹ පීපල්ස් Help..!

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,093
    113
    - උඩරට -
    හොදම තැන තමයි කොබ්බෑකඩුව මධ්‍යස්ථානය

    ලාබයි

    ⁣ලොකුයි

    පිරිසිදුයි

    BmICH එකට පට්ට ලගයි

    සෙමි ගවර්මන්ට්
    තනියට අක්කා කෙනෙක් ගෙන්න ගන්න පුලුවන් ද ඉතින්
     
    • Haha
    Reactions: Tharusha_Peiriss

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,142
    4,893
    113
    මචංලා… BMCH එකට program එකකට යන්න තියෙනවා ‘jan 25’ මෙහෙන් (පොලොන්නරුව) bus/train එකකට නැග්ගොත් මහන්සි පිට තමා යන්න වෙන්නෙ

    ‘24’. දිහාට කොලබ ගිහින් BMICH එක අවට නවතින්න කියලා බැලුවෙ

    ඔයාලා දන්න හොද තැනක් තියෙද luxury hotels ගැනනං කියන්න එපා ඉතින් ඇ🥲,

    කොලබ ගිහිනුත් නැ මං 😭 තනියම යන්නෙත්

    පොලොන්නරු-කොලබ බස් එක නතර කරන තැන ඉදන් bmich එකට තව බස් එකක යන්න ඔනෙ නේද 😭🤧 දන්නෙත් නැ අප්පා

    Guide එකක් දෙන්නකො
    ow monawada bn; 24 udma waren luxury ekaka. max 6h yayi neh
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,405
    113
    යෑස් බස් දෙකක යන්න වෙනවා.
    190 බස් නම්බර් එක බොරැල්ලට .
    154 Bmich

    බොරැල්ලට යන ඕනෑම බස් එකක යන්න පුලුවන් බං.

    තව බස් තියනවා පැටලෙන නිසා ලේසිම විදිහ එක නම්බර් එකක් මතක තියාගෙන යන එක.

    මේ බස් අනිවාර්යයෙන්ම තියනවා. 190 සහ 154.
    Kotuwe idan 138 ka Thummullata awilla etana idan payin hari threewheel ekak hari warenko podi durane.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    Booking.com එකේ Bauddhaloka Mawatha
    සර්ච් කරපන් ඩොලර් 10 අඩු තැන් තියනවා
    රිවිස් කියවලා බුක් කරන්න එතනදි ගෙවන්න පුලුවන් ඒවා
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    මේ kukkuloh බජට් නවතිනවා නම් BMICH එකට ලග තුම්මුල්ලේ Solid එක හරි බොරැල්ල Solid එක තියෙනවා ( බොරැල්ල එක නම් තියෙන්නේ කනත්තගාව හරස් පාරේ :D ) උදේ නැගිට්ටා පික්මී එකක් දැම්මා ගියා

    හිගුරක්ගොඩ ස්ටේෂන් එකක් තියනවා ඒකෙන් කොලඹට ටිකක් එකක් ගන්න.

    කොටුවෙ ස්ටේෂන් එකේන් බැහැලා එලියට ඇවිල්ල 190 බොරැල්ල බස් එකෙන් බොරැල්ලට එන්න.

    ඇවිල්ලා එතනින් 154 කිරිබත්ගොඩ අගුලාන බස් එකේ නැගලා bmich විනාඩි 15 දුර.

    බොරැල්ලෙ නැවතුනොත් ගාන අඩුවෙන් කරගන්න පුලුවන්.
    BMICH එක ගාවටම බස් එකේ යනව නම් මේක තමයි, හැබැයි 154 යනවා කියන්නේ :sorry: :D
    Kotuwe idan 138 ka Thummullata awilla etana idan payin hari threewheel ekak hari warenko podi durane.
    නැත්නම් මේක තමයි

    Thalawathugoda පැත්ත හොඳයි
    ඔව් කලින් දවසේ එනවා නම් ඇග තලා ගන්න හොදයි :D
    ------ Post added on Jan 20, 2026 at 9:16 AM
     

    SudaW

    Well-known member
  • May 1, 2025
    390
    300
    63
    190 බස්
    මචං 190 බස් එක මීගොඩ - පිටකොටුව නේද? එ්කට නගින්නෙ කොතනින්ද කියල දන්නවද පිටකොටුවෙන්?
    මට ward place වලට යන්න ඕනි
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,122
    20,710
    113
    හස්තිශෛලපුර
    ඔයාට දවසින් එනවා නම් පොළොන්නරු ඉඳන් කොළඹ බස් වල ඇවිල්ලා කිරිබත්ගොඩින් බැහැලා අගුලාන බස් එක නැග්ගොත් සමහරවිට අතරමං වෙන්නේ නැතුව යන්න පුළුවන් වෙයි. First time හින්දා
    Muta pain yanna puluwan wei 154 kiribathgodin yanawata wada..
     
    • Haha
    Reactions: jamiezue

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    මචං 190 බස් එක මීගොඩ - පිටකොටුව නේද? එ්කට නගින්නෙ කොතනින්ද කියල දන්නවද පිටකොටුවෙන්?
    මට ward place වලට යන්න ඕනි
    ස්ටේෂන් එකේ චූටි ගේට්ටුවෙන් එලියට ආවම එතන බස් නවත්වනවා.

    නැත්නම් ස්ටේෂන් එකේ මේන් ගේට්ටුවෙන් එලියට ඇවිල්ලා ටිකක් ඉස්සරහට යන්න ඕනේ බස් නවත්වන්න තැනට.

    ස්ටේෂන් එකේ පිටි පස්සෙ චූටි ගේට්ටුවෙන් එලියට ඇවිල්ලා ලේක් හවුස් එක ලගින් නගින එක තමා ලේසිම.
     

    SudaW

    Well-known member
  • May 1, 2025
    390
    300
    63
    ස්ටේෂන් එකේ චූටි ගේට්ටුවෙන් එලියට ආවම එතන බස් නවත්වනවා.

    නැත්නම් ස්ටේෂන් එකේ මේන් ගේට්ටුවෙන් එලියට ඇවිල්ලා ටිකක් ඉස්සරහට යන්න ඕනේ බස් නවත්වන්න තැනට.

    ස්ටේෂන් එකේ පිටි පස්සෙ චූටි ගේට්ටුවෙන් එලියට ඇවිල්ලා ලේක් හවුස් එක ලගින් නගින එක තමා ලේසිම.
    හරි බං thanks for the info
    මම නුවර පැත්තෙ ඉඳන් එන්නෙ. Floating market ගාව නෙ බස් එක නතර කරන්නෙ. එතනන් යන්නෙ නෑ නෙ මීගොඩ - පිටකොටුව බස් එක. මම ලේක් හවුස් ගාවින් වගෙ නගින්නම්. ඇස් වාට්ටුව ගාවින් එ බස් එක ඇරුනම තව යන බස් තියෙනවා ද pettah ඉඳන්?
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ඇස් වාට්ටුව ගාවින් එ බස් එක ඇරුනම තව යන බස් තියෙනවා ද pettah ඉඳන්?
    නෑ.

    ward place යන්න ලේසිම 190.
    කොන්දට කියන්න ඔයාව බස්සවයි.
     
    • Like
    Reactions: SudaW