කොලඹ බලන්න තියෙන දේවල් list

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    ගෝල්ෆේස් එක
    මියුසියම් එක
    හාබර් එක
    BMICH එක

    :v

    ++

    බොරැල්ල කනත්ත
    වැලිකඩ බන්ධනාගාරය

    කොළඹ කොටුව :-
    මල් වත්ත පාර.
    දෙවන හරස් විදිය.
    තුන් වන හරස් විදිය.


    වෙසක් කාලෙට.:-
    තොට ළඟ තොරණ.
    බොරැල්ලේ තොරණ.
    කොටවෙ තොරණ.


    :rofl::rofl::rofl::rofl::rofl:

    ජෝකේ එකට දැම්මේ :P
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඔතන සඳහන් වෙච්චි නැති ඒවා කියන්නං

    කොළඹ වරාය
    අරලියගහ මන්දිරේ (කාල බීල එන්න පුළුවන් ඉස්කෝලෙකින් වගේ යනවා නම්)
    ගෝල් ෆේස්
    ගෝතමී විහාරේ
    ටව්න් හෝල්
    ජාතික රෝහල
    ලෝක වෙළඳ මද්යස්තානේ
    බෙරේ වැව
    රජයේ මුද්‍රණාලය
    ලේක් හව්ස්
    රුපවාහිනී සංස්ථාව
    ගුවන්විදුලි සංස්ථාව
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    ඔතන සඳහන් වෙච්චි නැති ඒවා කියන්නං

    කොළඹ වරාය
    අරලියගහ මන්දිරේ (කාල බීල එන්න පුළුවන් ඉස්කෝලෙකින් වගේ යනවා නම්)
    ගෝල් ෆේස්
    ගෝතමී විහාරේ
    ටව්න් හෝල්
    ජාතික රෝහල
    ලෝක වෙළඳ මද්යස්තානේ
    බෙරේ වැව
    රජයේ මුද්‍රණාලය
    ලේක් හව්ස්
    රුපවාහිනී සංස්ථාව
    ගුවන්විදුලි සංස්ථාව
    ගෝතමී විහාරේ කොහෙද බං තියෙන්නේ?
     

    gepa

    Well-known member
  • ඔතන සඳහන් වෙච්චි නැති ඒවා කියන්නං

    කොළඹ වරාය
    අරලියගහ මන්දිරේ (කාල බීල එන්න පුළුවන් ඉස්කෝලෙකින් වගේ යනවා නම්)
    ගෝල් ෆේස්
    ගෝතමී විහාරේ
    ටව්න් හෝල්
    ජාතික රෝහල
    ලෝක වෙළඳ මද්යස්තානේ
    බෙරේ වැව
    රජයේ මුද්‍රණාලය
    ලේක් හව්ස්
    රුපවාහිනී සංස්ථාව
    ගුවන්විදුලි සංස්ථාව

    :yes:
     

    lkman

    Member
    Sep 25, 2010
    177
    1
    0
    කොලඹ බලන්න තියෙන දේවල්

    ජාතික කෞතුකාගාරය
    සත්තු වත්ත
    බොල්ගොඩ ගඟ
    ගාලු මුවදොර
    කොලඹ වරාය
    රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාරය
    කයිමන් දොරකඩ
    විහාරමහදේවී උද්‍යානය
    ඕලන්ද කෞතුකාගරය
    දුම්රිය කෞතුකාගාරය
    ග්‍රහලෝකාගාරය
    නිදහස් චතුරස්‍රය
    බන්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාව
    නෙලුම් පොකුන
    පරන පාර්ලිමේන්තුව
    බේරේ වැව
    ගන්ගාරාම පන්සල
    සතු‍ටු උයන
    ගල් පල්ලිය
    දියවන්නා ව දියත උයන

    කස්ටිය දන්න තැනුත් කියමුද බලන්ට


    Machanla, ගල් පල්ලිය & කයිමන් දොරකඩ mewa kolombo koheda thiyenne?
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    කොලඹ බලන්න තියෙන දේවල්

    ජාතික කෞතුකාගාරය
    සත්තු වත්ත
    බොල්ගොඩ ගඟ
    ගාලු මුවදොර
    කොලඹ වරාය
    රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාරය
    කයිමන් දොරකඩ
    විහාරමහදේවී උද්‍යානය
    ඕලන්ද කෞතුකාගරය
    දුම්රිය කෞතුකාගාරය
    ග්‍රහලෝකාගාරය
    නිදහස් චතුරස්‍රය
    බන්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාව
    නෙලුම් පොකුන
    පරන පාර්ලිමේන්තුව
    බේරේ වැව
    ගන්ගාරාම පන්සල
    සතු‍ටු උයන
    ගල් පල්ලිය
    දියවන්නා ව දියත උයන

    කස්ටිය දන්න තැනුත් කියමුද බලන්ට


    නෙලුම් පොකුන බලන්න යන්න දෙනවද?:oo:
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,737
    4,809
    113
    එලකිරි හන්දිය
    බලපොකුණ රජමහ විහාරය - කිරුලපන
    කොච්චිකඩේ පල්ලිය

    කොළඹම නොවුනත්....

    කොට්ටේ කෞතුකාගාරය
    කෝට්ටේ කොටු බැම්ම
    අලකේශ්වර සොහොන
    කෝට්ටේ රජමහ විහාරය
    පිටකෝට්ටේ ගල් අම්බලම
    බැද්දගාන පරාක්‍රමබාහු සොහොන් කොත්