කොලඹ මාස තුනකට වහමුකො

amazsin

Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    දැන්නම් එන්න එන්නම කොරොනා කොලඹ වැඩියි. හිතාගන්න බැරි තරම්.ඒක නිසා මාස තුනකට වහලම දාන්න.පුලුවන්නම් මාස හයකට ලංකාවම වහන්න.නැත්නම් මුලු රටම කොරොනා වෙයි.කලින් ආන්ඩුව රට ලොක් ඩවුන් කරාම කොරොනා අඩුම උනා.ඒක නිසා හොඳම දේ මාස හයක් වහලා දාන්න.එහෙම කරාම එයාපෝට් එක ඇරලා තියන්න පිටරට ගිය ලාංකිකයන්ට එන්න.ඒ අයගෙන් කොරොනා යන්නේ නෑ මොකද එයාලත් මාස තුනක් එයාලගේ ගෙවල් වලම ඉන්න පුලුවන්.හෙට ඉදන් ලොක් ඩවුන් කරන්න.මේක ඉල්ලිමක් නෙවෙයි නියෝගයක්
     
    • Haha
    • Wow
    Reactions: sumane20 and lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    41,049
    54,711
    113
    Colombo
    ලන්ඩන් වල ඉඳල පුක දෙන්නේ නැතුව හිටාන්කෝ බන්
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    ලන්ඩන් වල ඉඳල පුක දෙන්නේ නැතුව හිටාන්කෝ බන්
    මම පුක දෙන්නේ නෑ තොපි වගේ.මම රටේ හොඳට කියන්නේ.දැන් කොරොනා ගොඩක් යනවා.මම ලංඩන්වල අන්ඩ ද ප්‍රොටෙක්ෂන් ඔෆ් හ මජෙස්ටි. මමත් රාජකීය ක්‍රවුන් කින්ග් ඔෆ් අර්ත් සූන්
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,198
    34,815
    113
    දැන්නම් එන්න එන්නම කොරොනා කොලඹ වැඩියි. හිතාගන්න බැරි තරම්.ඒක නිසා මාස තුනකට වහලම දාන්න.පුලුවන්නම් මාස හයකට ලංකාවම වහන්න.නැත්නම් මුලු රටම කොරොනා වෙයි.කලින් ආන්ඩුව රට ලොක් ඩවුන් කරාම කොරොනා අඩුම උනා.ඒක නිසා හොඳම දේ මාස හයක් වහලා දාන්න.එහෙම කරාම එයාපෝට් එක ඇරලා තියන්න පිටරට ගිය ලාංකිකයන්ට එන්න.ඒ අයගෙන් කොරොනා යන්නේ නෑ මොකද එයාලත් මාස තුනක් එයාලගේ ගෙවල් වලම ඉන්න පුලුවන්.හෙට ඉදන් ලොක් ඩවුන් කරන්න.මේක ඉල්ලිමක් නෙවෙයි නියෝගයක්
    නියෝග දෙන්න උඹ විධායක ලංකාධිපතිද?
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    නියෝග දෙන්න උඹ විධායක ලංකාධිපතිද?
    මම යක්ෂාධිපති.යක්කුන්ගේ නායකයා. යක්ෂයන්ට අධිපති දෙව් මහ රජ. කීර්ති ශ්‍රි දියසෙන් සතර වරම් දෙව් මහ රජ.ලෝකයේ ඉන්න බලවතා.මගේ යක්ෂයන් දැන් ලංකාව වට කරගෙන ඉන්නේ.ඒක නිසා තොපි කට පරිස්සම් කරගෙන ඉඳපන්
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,224
    2
    10,812
    113
    Home Sweet Home
    machan ethkota business down , job case wenawa , hodama dee limited staff ekak daliy gena eka
    Food, medicine home delivery karana eka , lock down area wala medical camp karanna eka
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,049
    54,711
    113
    Colombo
    මම පුක දෙන්නේ නෑ තොපි වගේ.මම රටේ හොඳට කියන්නේ.දැන් කොරොනා ගොඩක් යනවා.මම ලංඩන්වල අන්ඩ ද ප්‍රොටෙක්ෂන් ඔෆ් හ මජෙස්ටි. මමත් රාජකීය ක්‍රවුන් කින්ග් ඔෆ් අර්ත් සූන්

    ජංගිය දාලද ?
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,224
    2
    10,812
    113
    Home Sweet Home
    අදාල නැ නේ :lol: 😂

    1606584335076.png

    Jagi dala d oya
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මම යක්ෂාධිපති.යක්කුන්ගේ නායකයා. යක්ෂයන්ට අධිපති දෙව් මහ රජ. කීර්ති ශ්‍රි දියසෙන් සතර වරම් දෙව් මහ රජ.ලෝකයේ ඉන්න බලවතා.මගේ යක්ෂයන් දැන් ලංකාව වට කරගෙන ඉන්නේ.ඒක නිසා තොපි කට පරිස්සම් කරගෙන ඉඳපන්

    බෙහෙත් ටික බීල නිදාගනින් බං රෑවෙලා