දැන්නම් එන්න එන්නම කොරොනා කොලඹ වැඩියි. හිතාගන්න බැරි තරම්.ඒක නිසා මාස තුනකට වහලම දාන්න.පුලුවන්නම් මාස හයකට ලංකාවම වහන්න.නැත්නම් මුලු රටම කොරොනා වෙයි.කලින් ආන්ඩුව රට ලොක් ඩවුන් කරාම කොරොනා අඩුම උනා.ඒක නිසා හොඳම දේ මාස හයක් වහලා දාන්න.එහෙම කරාම එයාපෝට් එක ඇරලා තියන්න පිටරට ගිය ලාංකිකයන්ට එන්න.ඒ අයගෙන් කොරොනා යන්නේ නෑ මොකද එයාලත් මාස තුනක් එයාලගේ ගෙවල් වලම ඉන්න පුලුවන්.හෙට ඉදන් ලොක් ඩවුන් කරන්න.මේක ඉල්ලිමක් නෙවෙයි නියෝගයක්
