කොලඹ සිට අනුරාධපුර

chamathkara 295

Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    කොළඹ ඉඳන් අනුරාධපුර යන්න හිතන් ඉන්නව,සීගිරිය ගැන විතරයි දැනට අතරමග යන්න හිතන් ඉන්නෙ.ඒ අතරමග යන්න හොඳ තැන් තියේ නම් කියපල්ලකො .දවස් 3ක් වගේ තමා තියෙන්නෙ .
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,295
    13,191
    113
    33
    ෆින්ලන්ඩ්
    https://www.dreambigtravelfarblog.com/blog/places-to-visit-in-anuradhapura
    1. Mihintale
    Mihintale

    Price: 500 LKR pp

    anuradhapura attractions

    minhintale buddah

    2. Jaya Sri Maha Bodhi


    Jaya Sri Maha Bodhi


    3. Isurumuniya

    the lovers carving stone

    Price: 200 LKR Per Person
    Book: You can only book tickets in person.
    Opening Times: 7.30 am to 6.30 pm
    sightseeing in anuradhapura

    4. Royal Botanical Gardens

    If you do want to hire a guide for the day, it should be somewhere around 1000-2000 LKR depending on where you want to go, so it can be useful.

    royal botanical gardens in anuradhapura

    5. Visit The Ratna Prasada Guard Stone

    This was once a “jewel palace” that now mostly lies in ruins.

    It was originally 7 stories high.

    The entrance is the most impressive feature with a beautifully carved Muragala (guardstone), which showcases the Cobra King holding a vase of abundance and a flowering branch.

    6. Kuttam Pokuna (Twin Ponds)


    5ea6bbff789969955fd5dbef_Kuttam%20Pokuna%20ponds.jpg

    7. Moonstone of Abhayagiri Vihara

    Moonstone of Abhayagiri Vihara

    8. Ruwanwelisaya Stupa


    Ruwanwelisaya Stupa

    9. Visit the lake Tissa Wewa for sunset



    11. Gal Palama (Stone Bridge)


    • Bridge over Malwathu Oya (Anuradhapura)
    • Bridge over Halpan Ela (Anuradhapura)
    • Bridge close to Mahakanadarawa Reservoir (Mihintale)
    stupas in sri lanka

    12. Visit the Samadhi Buddha

    Samadhi Buddha


    13. Sigiriya

    things to do in anuradphaura


    dressing in sri lanka
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    සීගිරි, දඹුලු, රිටිගල ට දවසයි
    අටමස්ථානෙ දවසයි
    වැවක නාල මිහින්තලේ යන්න දවසයි

    ශ්‍රී මහ බෝධිය, රුවන්වැලි සෑය යන්න හවස හරි උදේ හරි දාගන්න. වෙලාව ඉතුරු වෙනවනං අවුකන යන්නත් පුලුවන්. යද්දි දඹුල්ලෙන් ගිහින් එද්දි 5හේ පාරෙන් එන්න.
    රෙස්ට් කරන්න, වැවු වල නාන්න දවල් වරුව තියෙගන්න
     
    Last edited: