කොලඹ හොද තැන් ටිකක් !
මචංල මගෙ යාලුවො සෙට් එකක් පිට පලාතක ඉදන් කොලඹ එනව. එක දවසකදි කවර් කරන්න පුලුවන් පුලුවන් හොද තැන් මොනාද ..?(බොන තැන්,කොටු පයින එව්ව නෙමේ ඈ) කටු ගේ ,ග්රහලෝකාගාරෙ,විහාරමහාදේවි, වගේ සිගිති තැනුත් වැඩක් නෑ ... උබලගෙ අදහස් තියෙනවනම් දීපල්ලකො..

MC එකෙයි Savoy එකේයි දැන් cast වෙන 3D films බලාගන්න විදිහක් නැද්ද..?

MC එකෙයි Savoy එකේයි දැන් cast වෙන 3D films බලාගන්න විදිහක් නැද්ද..?
Last edited: