කොලඹ 7 ට නැති , නුවරට නැති SLT4G
ටික දවසක ඉඳන් ස්පීඩ් ඩ්‍රොප් එකක් තිබ්බ හින්දා මේ ගැන ටිකක් හොය්ද්දි සිරා සීන් එකක් සෙට් උනා ,,, කෝකටත් දැනගන්න එක හොඳ හින්දා ත්‍රේඩ් එකක දැම්මා....
මේක තනිකර SLT4G ගැන තමා තියෙන්නෙ.
https://www.slt.lk/ වෙබ් එකෙන් නිල වශයෙන්ම දීල තියන කවරේජ් මැප් එක බලනකොට ලංකාවේ ඉතින් කොලඹට කිරි ගමට කැකිරි කිව්වට SLT ලට කොලඹ 7ට වත් කවරේජ් එක දීගන්ඩ බැරි සීන් එකක් තියෙන්නෙ.
ඒ වගේම නුවර ටවුන් එකෙත් අඩුම ගානේ කොලිටි සිග්නල් බෑන්ඩ්විත් එකක් නෑ.
ඇනික සිග්නල් ස්ට්‍රෙන්ත් එක බැලුවොත් ග්‍රීන් ඒරියා එක මීටර් 100ක් වත් වදින්නෙ නෑ. ඒ කියන්නෙ බිල්ඩින් 3ක් 4ක් ඩුරට වත් කවරේජ් නෑ.
තව හොඳම සීන් එකක් තියනවා මාලඹේ.
SLIIT එක ගාවට කොහොමත් කවරේජ් නෑ කියලා තමා පෙන්නනෙ. මාකටින් පැත්තෙන් බැලුවත් නම් ඉතින් සිග්නල් තියෙන්ඩම ඕනෙ පැත්තක්.
හැබයි ඩයලොග් මොන ජරා විදියට ඩේට ටික කපලා බිලත් ඩක්වත් ලුවිස් එකෙන් හදනවා වගේ එව්වට සිග්නල් නම් තියනවා තිතට.

Last edited:
fiber line e wage da ?
this is due to congestion......they need to upgrade their service....