කොලවරි වගේම ජනප්‍රිය වන ගන්ග්නම් ස්ටයිල්

asantha punchihewa

Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    කොලවරි වගේම ජනප්‍රිය වන ගන්ග්නම් ස්ටයිල්

    කොලවරි වගේම ජනප්‍රිය වන ගන්ග්නම් ස්ටයිල්..:yes::yes::yes:

    මේ දිනවල ඉතාමත් සීග්‍රයෙන් මුලු ලෝකයම ගග්නම් ස්ටයිල් පිලිබදව සොයන්නට සිතන්නට සහ ඒවා රග දෑක්විමට පවා පෙලබී ඈත..:shocked::shocked:

    ඔබට මතක නම් කොලවරි උන්මාදය..එය යුටියුබයේ වාර්තා ගත ලෙස අති ජනප්‍රිය වුවකි...මෙයද එලෙසම අති ජනප්‍රිය වෙමින් පවතින බව විදෙස් ආරන්ච් මාර්ග පවසනවා..දෑනට මෙය 400,000,000 වෑඩි පිරිසක් නරඹා තිබේ..

    :love::love::love::love::love::love::love::love:



    ඔන්න යාලුවනේ මෙ මගේ 4 වෙනි පෝස්ට් එක..මම අලුත්......ඒ නිසා මේකේ වෑඩ කෑලි දන්නේ නෑනේ..කලින් දාපුවා චාටර්..ටික ටික ඉගෙන ගන්නවා ඔයාලගෙ පිහිටෙන්...රෙප්++...බම්ප්...මම එපා කියන්නේ නෑ...ඔයාලට ජය ශ්‍රි....

    :):):):):):):):):)
     

    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    තව පොඩි දෙයක් කියන්න බෑරි උනා...ඔයලා දකින්න අතිනේ ක්‍රිස් ගේය්ල් සහ ජිවන් මෙන්ඩ්ස් ගේ නෑටිල්ල...ඒකත් මේ ස්ටයිල් එක තමයි...

     
    Last edited: