කොලස්ට්‍රෝල්, දියවැඩියාවටයි ටටා බායි.

netsurfer

Well-known member
  • Jun 3, 2015
    2,978
    1,121
    113
    හිතවත් සිංහල කිංග් මහත්මයාණෙනි, (මෙහෙම දෙයක් බෙදා ගත්ත එකෙක්ට මහත්මයා කිව්වට මට පවු නෑ!)
    යම් ප්‍රශ්නයක් නිරාකරණය කොට ගත යුතුය. වෙළෙදපොලේ දැන් බහුලව තිබෙන්නේ මැලේසියන් වට්ටක්කා නමින් හැදින්වෙන පිටි ගතිය බහුල වට්ටක්කා විශේෂයකි. නමුත් අපි පොඩි කාලේ ලෙල්ලත් සමග ඇද බෑවේ සිංහල වට්ටක්කා නම් රසින් අඩු, පිටි ගතිය අඩු, කොටින්ම කියනවා නම් පොඩි කරන ලද විටත් තන්තු තියන බව අතට දැනෙන ගැජමැටික් එකකි.
    අනේ හොද එකා වගේ මෙහෙම ඇදල අරින්න ඕන අර මැලේසියන් වට්ටක්කෙ ද, නැත්තං සිංහල වට්ටක්කෙ ද කියල හොයල කියන්න. නිවන් දකින වැඩක්.............

    දැන් ඔය සින්හල වට්ටක්කා අයෙත් ගන්න තියනවා නේද. හේන් වට්ටක්කා කියලා තමයි විකුනන්නේ
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    දැන් ඔය සින්හල වට්ටක්කා අයෙත් ගන්න තියනවා නේද. හේන් වට්ටක්කා කියලා තමයි විකුනන්නේ

    පොඩි ගෙඩි නේද?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කොලොස්ටොල් නම් දන්නෙ නැ, ඔකෙන් සිනි නම් වැඩි වෙනව ඒක සුවර්.
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,121
    113
    අපිට වඩා උගත්, පරිණත සමාජ දැනුමැති ඔබ තුමාගේ නිහතමානී ගතිගුණ වළට මම ගරුකරනවා
    මෙහෙමයි මේක සිංහල බෙහෙතක් නෙවෙයිනේ ඒ නිසා අපි ඔය පොඩි කාලේ කාපු සිංහල වට්ටක්කා ගැන මේකෙන් අදහස් කරනවා වෙන්න බෑ. ඔබ තුමාගේ කමෙන්ට් එක දැකලා මම මේ ගැන තව දුරටත් හෙව්වා. එතකොට අන්ථර්ජාලයෙන් හොයාගත්ත විස්තර වල හැටියට නම් කහ පොත්ත තියන වට්ටක්කා ගැන මෙන්න මේ ආටිකල් කියවන්න ලැබුනා.

    http://blog.naturalhealthyconcepts.com/2013/10/06/the-power-of-pumpkin/
    http://healthymagazine.net/2016/04/...esterol-with-this-delicious-pumpkin-smoothie/

    මේකත් බලන්න
    http://kaleidoscope.cultural-china.com/en/121Kaleidoscope6629.html




    http://blog.naturalhealthyconcepts.com/2013/10/06/the-power-of-pumpkin/

    මේ ලින්ක් එකේ තියන්නෙ වට්ටක්කා ඇට ගැන (For Cholesterol).
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Western country vala super Market vala, WATTAKKA ATA sell karanna thiyenava. WATTAKKA ATA valin godak leda suva venavalu.
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    අමුවෙන් ද මෙව දැං බොන්නේ? බුවෑක්ක

    අමුවෙන් ද මෙව දැං බොන්නේ? බුවෑක්ක
    ඕන්න muscles හැදෙනව කිව්වා නං Uru betta උනත් kanawa ඕන් 🥴
    ------ Post added on Jun 13, 2024 at 11:41 AM