හිතවත් සිංහල කිංග් මහත්මයාණෙනි, (මෙහෙම දෙයක් බෙදා ගත්ත එකෙක්ට මහත්මයා කිව්වට මට පවු නෑ!)
යම් ප්රශ්නයක් නිරාකරණය කොට ගත යුතුය. වෙළෙදපොලේ දැන් බහුලව තිබෙන්නේ මැලේසියන් වට්ටක්කා නමින් හැදින්වෙන පිටි ගතිය බහුල වට්ටක්කා විශේෂයකි. නමුත් අපි පොඩි කාලේ ලෙල්ලත් සමග ඇද බෑවේ සිංහල වට්ටක්කා නම් රසින් අඩු, පිටි ගතිය අඩු, කොටින්ම කියනවා නම් පොඩි කරන ලද විටත් තන්තු තියන බව අතට දැනෙන ගැජමැටික් එකකි.
අනේ හොද එකා වගේ මෙහෙම ඇදල අරින්න ඕන අර මැලේසියන් වට්ටක්කෙ ද, නැත්තං සිංහල වට්ටක්කෙ ද කියල හොයල කියන්න. නිවන් දකින වැඩක්.............
දැන් ඔය සින්හල වට්ටක්කා අයෙත් ගන්න තියනවා නේද. හේන් වට්ටක්කා කියලා තමයි විකුනන්නේ

