කොල්ලගේ සරලකම උපරිමයිඅනේ එයා.. :😍

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,440
    32,173
    113
    ✈️ රට ගියෙත් බාට දෙකෙන් 🩴 🩴

    යන්නේ කටාර් ද, ලංකාවද අදාල නෑ.. බාටා දෙකයි, ශෝටයි වරදින්නෑ..

    රට ගියත් සල්ලි ලැබුනත් අමු සිංදු කියන කොල්ලගේ සරලකම උපරිමයි.

    ඒ නිසාමයි අපි මෙච්චර ආදරේ.. හදවතේ ගායකයා..
    උබගෙ සරළ කමින් වත් මාකටින් වලින් වත් ඇදුමෙන්වත් කන කෑමෙන් වත් සෙරෙප්පු දෙකෙන් වත් මටනමි වැඩක්ම නෑ මම අහන්නෙ උබගෙ සිංදුවක් විතරයි ඒවා මට වෙනම රහක් දැනුන නිසා 👈😋 කුහකයෙක් නෙවෙයි නිසත් මට වැඩක් නෑ උබ හෙලුවෙන් ගියත් 😋

    වේදිකාවේ දිලෙන තරු ✌️


    Machan bag ekath eco friendly karanna barida?
     
    • Like
    Reactions: lilman

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,872
    23,558
    113
    ඕවා වීඩියෝ කරල දාන්න තරම් ලොකු දේවල් ද.මම දන්න උනුත් ෂෝර්ට ගහල සෙරප්පු දාගෙන යනවා..
    පිස්සු හුත්තිගෙ පුතාලා මුන්. ෂෝටක් ගහල බාටා දෙකක් දාගෙන ගියාම හෑලි ලියනව. ඕවා සාමාන්‍ය දේවල්නෙ. :lol: