කොල්ලගේ සරලකම උපරිමයිඅනේ එයා.. :😍

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ✈️ රට ගියෙත් බාට දෙකෙන් 🩴 🩴

    යන්නේ කටාර් ද, ලංකාවද අදාල නෑ.. බාටා දෙකයි, ශෝටයි වරදින්නෑ..

    රට ගියත් සල්ලි ලැබුනත් අමු සිංදු කියන කොල්ලගේ සරලකම උපරිමයි.

    ඒ නිසාමයි අපි මෙච්චර ආදරේ.. හදවතේ ගායකයා..
    උබගෙ සරළ කමින් වත් මාකටින් වලින් වත් ඇදුමෙන්වත් කන කෑමෙන් වත් සෙරෙප්පු දෙකෙන් වත් මටනමි වැඩක්ම නෑ මම අහන්නෙ උබගෙ සිංදුවක් විතරයි ඒවා මට වෙනම රහක් දැනුන නිසා 👈😋 කුහකයෙක් නෙවෙයි නිසත් මට වැඩක් නෑ උබ හෙලුවෙන් ගියත් 😋

    වේදිකාවේ දිලෙන තරු ✌️


    ඔය ඉරාජ් ගේ ගොට්ටෙක්
    ඉස්සරහට චන්දෙට පාවිච්චි කරනන තමා ඔය හදලා ගන්නේ
    හැලි පීපල් බංග වේවා
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,302
    5,908
    113
    තිළිණි ප්රියමාලී ඉවරයි, තාඹුගල ඉවරයි, කොත්තුවා ඉවරයි, ප්රියාන් මැණික් ඉවරයි, මාගල්කන්දේ ඉවරයි මේ අලුතින්ම ආතල් දෙන ඩයල් එක.
     
    • Like
    Reactions: Cypress and lilman

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    ෆුල් සූට් ගහල ප්ලේන් එකේ යන්න ඕන කියල තමා ගොඩක් උං හිතං ඉන්නෙ
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    :lol: ලංකාවෙ මෝඩ හුත්තලනං අනේ මන්දා බන්.. අනිත් හෑලි සීන් එක තමයි අර ක්‍රිකට් ගහන දනුශ්ක කාරයා සුද්දිත් එක්ක හැමිනෙන සීන් එක, ඉඩෝරෙදි ලග ඉදපු එකීට වසන්තෙදි කටට දෙන්න ඕන ගගා හැමිනෙනවා හෑලි ලිය ලිය.. මේ අනිත් හුත්තා, මූ ජොකා පිටින් පාරෙ ගියත් සරලයි සරලයි ගගා හුත්තිගෙ පුතාලා ටික හැමිනෙනවා...
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    මේ අඩුකුලේ පොන්සියා ට සරලයි කියලා හෑලි ලියන උන් පාරේ යන හිඟන්නෝ දැකලා නැති ගෝතයෝ වෙන්න ඔනේ :rofl: .
     
    • Haha
    Reactions: asanka+++

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    පිටකවරෙම තමයි උඹලටත් :ROFLMAO:
    හෑලි පිට හෑලි
    ඉස්සර මූ කැම්පස් එන කාලේ ඔහොම නෑ, ඌ උගෙම බ්‍රෑන්ඩ් එකක් හදන්න ට්‍රයි කරන්නේ.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    අඩුකුලේ කැරි ගෝතයට ඇට දෙක කටින් එන්න පයින් පාරක් දෙන්න ඔනේ මොලේ පෑදෙන්න 🤭