කොල්ලගේ Virginity එක

අදහස

  • Total voters
    27

Wal pora

Member
Aug 21, 2012
1,812
85
0
Somewhere I belong...
ඉපදෙන කොට හු*ත්තක් තියෙනවා නම් කෙල්ලෙක්
ඉපදෙන කොට ප*යියක් තියෙනවා කොල්ලෙක්
ඉපදෙන කොට වෙන එකක් තියෙනවා නම් පො*න්නයෙක්
ඒකයි පදනම

samanyen p*nnayo kiyanne p wada karana pirimi ayata eth yaluwa.ipadenakota h*ttata udin p*yyak ekka ipandena lamai innwa.e ayage pitathin thina purusha lingaya harenna anith hama deyakma 100% female.ehema ganu lamayi lankaweth awruddakata salakiya yuthu pramanayak upadinawa e ayata p*nnayo kiyanna baha e ganu lamai e ayawa dan lankawedi yatha thathwayata path karanna puluwan ekedi wenne kollek kellek kirimak neme 100% ganu lamayekuta amatharawa wikurthi wimak nisa athi una pururha lingaya iwath kirimak.mama podi lamayekuge oya operation eka karanawa madya ayathanayakin record karapu edit nokarapu vid ekak dakka e lamaya p*nnayek neme gahanu lamayek.
 
Dead Island

Member
Mar 22, 2012
5,350
681
0

මචන් කන්‍යභාවයක් ගැන ඇහුවම අනං මනං රෙද්දවල් කියවන්න එපා.
මෙතන පොන්නයෙක් ගැන මම අහලා නෑ.
උබට ඕක දැනගන්න ඕනෙම නම් මම කියන්නම්, Wikipedia රෙද්දෙන්
ගන්න එපා. උබට හරියට විස්තර ඕනේ නම්. LIbrary එකකට ගිහින්
පොතක් කියවපන්.
පොන්නයා කියන්නේ පොන්න වැඩ කරන එවුන්ට නෙවෙයි
පොන්නයා කියන්නේ පිරිමියෙක් වෙලා ඉපදිලා ඇට දෙක කපපු ඒකාටයි
මුන්ට eunuch කියලා කියන්නේ. වැඩෙන් නෙවෙයි පොන්නයෙක් වෙන්නේ
ඇට දෙක කැපුවමයි පොන්නයෙක් වෙන්නේ. ඇට කපන එකට කියන්නේ
Castration කියලා. කෙල්ලෙක් වුනත් පොන්නයෙක් වෙන්න පුලුවන්
කෙල්ලෙක්ගේත් මේ විදියටම ඩිම්බකෝෂ කැපුවම කෙල්ලත් පොන්නයෙක්
හරියටනම් පොන්නියෙක්. මේකට කියන්නේ Oophorectomy කියලා.
උපතින් පොන්නයෝ/පොන්නියෝ ඉන්නත් පුලුවන් කොල්ලෙක් නම්
klinefelter syndrome එක තියෙන කොට ඌ පොන්නයෙක්
මේ ජානගත ලෙඩක් මේක හැදුනම XXY විදියට ක්‍රෝමසෝම එන්නේ,
කෙල්ලෙගේ නම් Turner syndrome කියලා එකක් තියෙනවා මේකත්
ජාන ලෙඩක් . මේක තියෙන කොට උන්ට වෙන්නේ එක ක්‍රෝමසෝම එකක් අඩුවෙන එකයි
උබ දන්නවා ඇති නේ කෙල්ලෙගේ තියෙන්නේ XX කියලා. මේක 46 ක් තියෙන්නේ
මේක තියෙනකොට උන්ට එකක් අඩුයි එතකොට 45 පිහිටන්නේ එතකොට පොන්නියෙක්.
තව ගෑණියෙක් පොන්නියෙක් වෙනවා අවුරුදු 45 පැන්නම ,සිරාවටම මේකයි ඇත්ත
නමුත් ගොඩක් එවුන් මේක use කරන්නේ නෑ එතකොට තමන්ගේ දන්න ගෑණුන්ටත් මේක කියන්න
ඕන නිසා. අවුරුදු 45 පැන්නම ගෑණියෙක් menopause එකට එනවා ඒ කියන්නේ ආර්තවාභාවය
ඩිම්බ යන්නේ නැති කම. එතකොට ඒ ගෑණී වදවෙලා . මේ වදවෙන එකට කියන්නේ පොන්න වීම කියලයි
. රසායනික මට්ටමින් පොන්නයෙක් කරනන්ත් පුලුවන් මේකට කියන්නේ Chemical Castration කියලා.
කෙටියෙන් කියනවා නම් ළමයෙක් හදන්න බැරි කමටයි පොන්නකම කියන්නේ, ළමයෙක් හදන්නේ නැතුව ඉන්න එක නෙවෙයි
ළමයෙක් හදන්න බැරි කමටයි,sex ආශාව නැතිකමටත් පොන්න කම කියනවා ඒක ඕන විදියකින් වෙන්න පුලුවන්.
උබ ඔය කියන්නේ ද්විලිංගකතාවයටයි ඒක පොන්න කම නෙවෙයි. ද්වි ලිංගිකතාව‍යේදි කෙනෙක්ට ලිංග දෙකම තියෙන්න පුලුවන්.
තව අන්තර් ලිංගිකතාව කියලා එකකුත් තියෙනවා ඒකෙදි වෙන්නේ මතුපිටින් පෙනෙන ලිංගය නෙවෙයි ඇතුලේ තියෙන්නේ.
ඒකේ අදහස කෙල්ලෙක් වගේ එළියෙන් නමුත් ඇතුලේ තියෙන්නේ ටොයියක්.
එහෙම නැත්නම් කොල්ලෙක් වගේ නමුත් ඇතුලේ තියෙන්නේ හු*ත්තක්.
ලිංගික බෙලහීන තාවයක් තියෙන කොටත් මේ නම use කරන්න පුලුවන්
පොන්නයෝ ගැන දැනගන්න ඕනේ නම් වෙනම thread එකකින් මම කියන්නම්.
wikipedia බලන්න එපා ඒකේ ඇති රෙද්දක් නෑ. FEminist ගෑණූ පොන්නයා කියන එකේ අර්ථය වෙනස් කරලා තියෙන්නේ
උන්ට වාසි වෙන විදියට. නමුත් සැබෑ අර්ථය මේකයි.

දැන් ළමයෙක් නෑ කියලා දුවලා ගිහින් හැම කොල්ලම, කෙල්ලම ළමයි හදන්න ඕන නෑ
පොන්නයා කියන එක හම්බයන්ගේ වචනයක් ඔටෝමාන් අධීරාජ්‍යය තියෙන කොට
මේ හම්බයන්ගේ ගෑණුන්ට ආවතේව කරලා තියෙන්නේ මේ පොන්නයෝ.
පොන්නයන්ට sex ආශාවක් නැති නිසා (මේ එක පොන්න වර්ගයක් අනෙක් පොන්න වර්ගය තමයි sex ආශාව තිබ්බත් ළමයි හදන්න බැරි කම) උන් එතකොට සුල්තාන්ගේ ගෑණුන්ට හු*කන්න යන්නේ නෑ . සුල්තාන් කියන්නේ හම්බ අධිරාජ්‍යයේ නායකටයි. මූට ඉන්නවා හෙන සෙට් එකක් ගෑණු.
හම්බයෝ ඇත්තටම් මේ නම දැම්මේ තමන්ගේ රටේ සේනාව වැඩි කරගන්නයි
එතකොට උන්ට පුලුවන් අනෙක් රටවල් ආක්‍රමණය කරන්න වැඩි සේනාවකින් ගිහින්
හම්බයෝ ළමයි හදන්නේ නැතුව ඉන්න පවුල් වල එවුන්ට කිව්වා පොන්නයෝ කියලා
කියලා පාච්චල් කරා , සමාජයෙනුත් පාච්චල් කරන්න වැඩේ කෙරෙව්වා.
එතකොට ලැජ්ජාවට හැම පවුලකින්ම වගේ ළමයෙක් හැදුවා. මේක ඇත්තටම හම්බ ජිල්මාට්
ඉතින් ළමයෙක් නෑ කියලා දුක්වෙන එවුන් තමන් පොන්නයෙක් කියලා කණගාටු වෙන්න ඕන නෑ.
අවුරුදු 45 පැනපු ගෑණු තමන් පොන්නියෙක් කියලා දුක් වෙන්න ඕන නෑ, ජානගත විකෘති තියෙන
එවුන් තමන් පොන්නයෙක් /නියෙක් කියලා දුක් වෙන්න ඕන නෑ, ඇට දෙක/ ඩිම්බ කපලා තියෙන
එවුන් තමන් පොන්නයෙක්/ නියෙක් කියලා දුක් වෙන්න ඕන නෑ. ලිංගික බෙලහීන තාවයක් තියෙන එවුන් තමන් පොන්නයෙක්/නියෙක් කියලා දුක් වෙන්න ඕන නෑ.
ඔය ඉන්න විදියට ඉන්න sex නෙවෙයි ජීවිතය කියන්නේ

ඉතින් මේ අනුව බලනකොට ලංකාවේ පොන්නයෝ /පොන්නියෝ ඕන තරම් ඉන්න පුලුවන්
ඒක එළියෙන් පේන්නේ නෑ. අහලම තමයි දැනගනන් වෙන්නේ ඒක හරියට කන්‍යභාවය
ගැන අහන්නේ නැතුවම කියන්න බෑ වගේ.

source
my bachelor in biology degree ;)
 
Last edited:

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මචන් කන්‍යභාවයක් ගැන ඇහුවම අනං මනං රෙද්දවල් කියවන්න එපා.
    මෙතන පොන්නයෙක් ගැන මම අහලා නෑ.
    උබට ඕක දැනගන්න ඕනෙම නම් මම කියන්නම්, Wikipedia රෙද්දෙන්
    ගන්න එපා. උබට හරියට විස්තර ඕනේ නම්. LIbrary එකකට ගිහින්
    පොතක් කියවපන්.
    පොන්නයා කියන්නේ පොන්න වැඩ කරන එවුන්ට නෙවෙයි
    පොන්නයා කියන්නේ පිරිමියෙක් වෙලා ඉපදිලා ඇට දෙක කපපු ඒකාටයි
    මුන්ට eunuch කියලා කියන්නේ. වැඩෙන් නෙවෙයි පොන්නයෙක් වෙන්නේ
    ඇට දෙක කැපුවමයි පොන්නයෙක් වෙන්නේ........ect
    source
    my bachelor in biology degree ;)

    මේකේ කියලා තියෙන දේ අධ්‍යාපනික කරුනු..ඒත් යම් යම් තැන් පෙල ගැස්වීමෙදී වැරදිලා තියෙනවා..ඔයාම මුලින් කියලා තියෙනවා...අර පොන්න ඩයල් වගේ..(පාරවල් වල ගෑනූ වගේ ඉන්න ඩයල්..) මේ කාණ්ඩයට නෑ Biologically නම් පොන්නයන් ලෙස හදුන්වන්නේ... ක්ලයින්ෆෙල්ටර් සින්ඩ්‍රෝම් එකට අදාල කට්ටියව...
    ඒ ලක්ෂණ ගානක් යටතේ අරගෙන...
    ටර්නර් සහලක්ෂණයට අදාල අයට එහෙම කියන්නේ නෑ...
    සින්ඩ්‍රෝම ගනනක් තියෙනවා...
    දොස්තර කෙනෙක් හිටියොත් නිවැරදි විග්‍රහයක් දෙයි..මම උඹෙන් මෙහෙම ඇහුවොත් ඔය කියන ඇට දෙක නැති උන් පොන්නයෝ නම් ඇට දෙකක් තියෙන කෙල්ලෙක් හිටියොත් ඒකට උඹ මොකද්ද කියන්නේ...නෑ නෑ ඩිම්බ කෝෂ යුගලයට අමතරව...(විහිලු නෙමෙයි එහෙම කට්ටිය ඉන්නවා...)
    කොහොමත් පොතක තියෙන්නේ කෙනෙක් දරණ මතයක්..ඒ වගේම යම Level එකක් නියෝජනය වෙන්න ලියන දෙයක්...
    එහෙම උනා කියලා ඒ නෙවෙයි හරිම දේ...ඊට එහා ගිය දෙයක් වෛදවරයෙක්
    එයාගේ අධ්‍යාපනය යටතේ ලබනවා....
     
    මගේ thread එකේ මම ඕක හොදට විස්තර කරලා ඇති ඒක බලන්න
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    කොල්ලම කිව්වොත් මිසක් කෙල්ලට කවදාවත් හොයන්න බැරි දෙයක්
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    .මම උඹෙන් මෙහෙම ඇහුවොත් ඔය කියන ඇට දෙක නැති උන් පොන්නයෝ නම් ඇට දෙකක් තියෙන කෙල්ලෙක් හිටියොත් ඒකට උඹ මොකද්ද කියන්නේ...නෑ නෑ ඩිම්බ කෝෂ යුගලයට අමතරව...(විහිලු නෙමෙයි එහෙම කට්ටිය ඉන්නවා...)
    [/SIZE][/LEFT]
    කොහොමත් පොතක තියෙන්නේ කෙනෙක් දරණ මතයක්..ඒ වගේම යම Level එකක් නියෝජනය වෙන්න ලියන දෙයක්...
    එහෙම උනා කියලා ඒ නෙවෙයි හරිම දේ...ඊට එහා ගිය දෙයක් වෛදවරයෙක්
    එයාගේ අධ්‍යාපනය යටතේ ලබනවා....

    ද්විලිංගිකතාව කියන්නේ ඒකටයි. මේකේදි ලිංග දෙකම තියෙන්න පුලුවන් යම්
    මට්ටමකින්.