කොල්ලන්ගේ_ටොයිලට්

programmer98

Member
Aug 7, 2016
232
39
0
Sri Lanka
කොල්ලන්ගේ_ටොයිලට්

මේ කියන්න හදන්නේ අපේ කොල්ලන්ටම හදල තියෙන, ගියොත් පිස්සු හැදෙන ටොයිලට් සෙට් එකක්. 😋 මේවයින් වැඩි හරියකට ගියොත් අදාළ වැඩේ අමතක වෙනව ෂුවර්. සමහර ඒවාට ගියොත් ආපහු එන්න හිතෙන එකකුත් නැහැ. තවත් සමහර ඒවා නම් හදල තියෙන්නේ සූර පප්පා එකේ මකබාස් වෙන්න ඕන 😜
කොහොම උනත් ඒකෙන් අමුතු Art එකක් තියෙන නිසා ඔයාල එක්ක බෙදාගන්න හිතුවා.

#1
මම නම් යන්නේ 3වෙනි එකට. ඒක නම්බුයි. 😩

hilarious-wash-room-design-arts.jpg


#2
ම්ම්ම්... අක්කි බලන් හිටියට ලජ්ජා වෙන්න එපා...

hilarious-wash-room-design-arts-1.jpg


#3
මේක නම් හදල තියෙන්නේ කපල්ස් වලට. එත් දෙයියනේ එකට කෑවා, බිව්වා, නිදාගත්තට මේ වැඩෙත් හවුලේ කරන්න පුලුවන්ද ? 😞😞

hilarious-wash-room-design-arts-2.jpg


#4
කවදාවත් ටොයිලට් පේපර්ස් ඉවර වෙන්නේ නැති ටොයිලට් එකක් 😄

hilarious-wash-room-design-arts-3.jpg


#5
මේක නම්..... අනේ මන්දා 😕

hilarious-wash-room-design-arts-4.jpg


#6
මෙතැන පහල තියෙන ප්‍රපාතේ දැක්කම අදාළ කාර්යය වඩා හොඳින් මහන්සියක් නැතුවම කරගන්න පුළුවන් කියලලු හදපු බාසුනැහේ කිව්වේ 😐

hilarious-wash-room-design-arts-5.jpg


#7
මේක නම් සින්ක් එකක් උනත්, මෙහෙම හැදුවේ ඇයිද දන්නේ නෑ 😏😏

hilarious-wash-room-design-arts-6.jpg


#8
රජ්ජුරුවෝ උඩයි - උඩයි..

hilarious-wash-room-design-arts-7.jpg


#9
සින්ක් එක විතරක්ම පාවිච්චි කරා නම් ලේසියි වගේ ... 😔

hilarious-wash-room-design-arts-8.jpg


#10
VLC Player ඒකෙන් ගත හැකි අමතර ප්‍රයෝජන 😇

hilarious-wash-room-design-arts-9.jpg


#11
ෆුට් බෝර්ඩ් තමයි යන්න වෙන්නේ 😆😆

hilarious-wash-room-design-arts-10.jpg


#12
කට දැක්කම බය හිතෙනවා අෆ්ෆා 😧

hilarious-wash-room-design-arts-11.jpg



Source: http://www.lankanbro.com/2017/01/hilarious-wash-room-design-arts.html