කොල්ලන්ගේ_ටොයිලට්
මේ කියන්න හදන්නේ අපේ කොල්ලන්ටම හදල තියෙන, ගියොත් පිස්සු හැදෙන ටොයිලට් සෙට් එකක්.
මේවයින් වැඩි හරියකට ගියොත් අදාළ වැඩේ අමතක වෙනව ෂුවර්. සමහර ඒවාට ගියොත් ආපහු එන්න හිතෙන එකකුත් නැහැ. තවත් සමහර ඒවා නම් හදල තියෙන්නේ සූර පප්පා එකේ මකබාස් වෙන්න ඕන 
කොහොම උනත් ඒකෙන් අමුතු Art එකක් තියෙන නිසා ඔයාල එක්ක බෙදාගන්න හිතුවා.
#1
මම නම් යන්නේ 3වෙනි එකට. ඒක නම්බුයි.
#2
ම්ම්ම්... අක්කි බලන් හිටියට ලජ්ජා වෙන්න එපා...
#3
මේක නම් හදල තියෙන්නේ කපල්ස් වලට. එත් දෙයියනේ එකට කෑවා, බිව්වා, නිදාගත්තට මේ වැඩෙත් හවුලේ කරන්න පුලුවන්ද ?

#4
කවදාවත් ටොයිලට් පේපර්ස් ඉවර වෙන්නේ නැති ටොයිලට් එකක්
#5
මේක නම්..... අනේ මන්දා
#6
මෙතැන පහල තියෙන ප්රපාතේ දැක්කම අදාළ කාර්යය වඩා හොඳින් මහන්සියක් නැතුවම කරගන්න පුළුවන් කියලලු හදපු බාසුනැහේ කිව්වේ
#7
මේක නම් සින්ක් එකක් උනත්, මෙහෙම හැදුවේ ඇයිද දන්නේ නෑ

#8
රජ්ජුරුවෝ උඩයි - උඩයි..
#9
සින්ක් එක විතරක්ම පාවිච්චි කරා නම් ලේසියි වගේ ...
#10
VLC Player ඒකෙන් ගත හැකි අමතර ප්රයෝජන
#11
ෆුට් බෝර්ඩ් තමයි යන්න වෙන්නේ

#12
කට දැක්කම බය හිතෙනවා අෆ්ෆා
Source: http://www.lankanbro.com/2017/01/hilarious-wash-room-design-arts.html