කොල්ලන්ටත් වස ලැජ්ජව
ඊයේ රැ අපෙත් එක්ක ඉස්කෝලෙ ගිය කෙල්ලෙක් කතා කරා. ඒ කෙල්ල යාලු වෙලා හිටියේ අපේ පන්තියෙම හිටපු තව කොල්ලෙක් එක්ක. ඒ කොල්ල මේ කෙල්ලට බූට් එක තියලා. බූට් එක තියලා තියෙන්නෙ සල්ලි වගයක් ඉල්ලුවම දුන්නෙ නැහැ කියලා. කොල්ලට හරි රස්සාවකුත් නෑ. කෙල්ල ඉන්‍ෂුවරන්ස් කම්පැනි එකක වැඩ කරන්නෙ. ඒ කෙල්ලට මාසෙකට 15000ක් පඩි ලැබෙනවා. රු5000ක් ට්‍රන්ස්පොට්+අනිත් වියදම් වලට යනවා. ගෙදරටත් මොනවා හරි අරන් දාන්නෙ ඉතුරු 10000ලු. අර පො#න්නයා ඒකිගෙන් හැම මාසෙම 5000කට වැඩිය කඩා ගන්නවලු පස්සේ දෙන්නම් කියලා. ගිය මාසේ කෙල්ලගේ අම්මට සනීප නැතිවෙලා බෙහෙත් ගන්න ගිහින් ගොඩක් වියදම් වෙලා. ගියමාසේ අරූ සල්ලි ඉල්ලුවම දෙන්න නැති නිසා කෙල්ල ඇත්ත සිද්ධිය කියලා . කොල්ල අරකිට නැති වෙන්න් බැනලා, ආයෙත් කතා කරන්නෙ නැ කියලා. දැන් නම්බර් බ්ලොක් කරලලු. ඒ මදිවට ෆේස්බුක් එකේ අරකිට බැන බැන එක එක මගුල් දානවා. කෙල්ල අඩ අඩ විස්තරේ කියද්දි දුක හිතුනා බන්. කෙල්ලගේ පෙට්ටියටත් වැඩේ දීලා කියලා මට කියපු සමහර දේවල් වලින් තේරුණා. මේකිට නංගියෙකුත් ඉන්නවා. පවුලේ ගොඩක් වියදම් දරන්නෙ මේකි. මේවගේ උන් ගේ අහවල් එක කපන්න ඕනි. මේවගේ පො#න්න වැඩ කරන හු#ත්තලා නිසා කොල්ලන්ටත් වස ලැජ්ජව.

සමහර විට මේ ගැණු ලමයා ඔයාට සෙට් වෙන්නත් බැරි කමක් නැහැ. චතුර තාමත් තනිකඩයා නිසා මේ කෙල්ල සෙට්වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
( හැබැයි පුතේ පෙට්ටිය ගැන මම දැන්නෙ නැත
) 