කොල්ලන්ට නොසිතූ විරූ ආතල්-Recycle

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    කොල්ලන්ට නොසිතූ විරූ ආතල්-Recycle

    ඉවතලන පොලිතීන් බෑග්, කඩදාසි වලින් සාදා ගන්නා පල්ප මගින් ගවුම්, සායවල්, ටොප් එහෙම හදලා ඔඩෙල් එකේ වික්කා නම් කසළ ප්‍රශ්ණෙට විසඳුමක්.....හොඳ ගාණක් හොයාගන්න තිබ්බා......
    ඕක ඉතින් කුණු වලින් හදල තියෙන්නෙ කියලා අපේ අක්කිලා, නංකිලාට ඩිරෙක්ට් කිව්වොත් වැඩේ වකූර් වෙනවා......ඒක නිසා ප්‍රමෝෂන් කැම්පේන් එකේ දෙන්න ඕන මෙන්න මේ වගේ නම් ටිකක්...
    - " පොලයිතීනෝ අර්මානි ස්කර්ට්ස්"
    - " ෂොෆීනෝ බෑගෝ ගුචී"
    - " නිව්ස් පෙපෝරා ෆෙඩෝරා ස්කේටර්ස් ඩ්‍රස්"
    - "සිලිං බිලිං සී තෘ ටොප්"
    කොහොම හරි කරලා ඕක ෆැෂන් ට්‍රෙන්ඩ් එක කර ගත්තොත් ආයෙ එක කුණු කෑල්ලක් ඉතිරි කරන්න ඕන වෙන එකක් නෑ........ඔඩෙල් එකේ ඉඳලා මහරගම පමුණුව දක්වා රෙදි සාප්පු වල, පේමන්ට් වල එක එක ලෙවල් එකෙන් හඳුන්වා දෙන්න පුලුවන්.......
    සීන් එක නොදැන පමුණුවෙන් කඩදාසි පල්ප් ගවුම් අරන් ඇඳගෙන යන නංකිලා නිසා අධික වැසි සහිත දිනවල කොල්ලන්ට නොසිතූ විරූ ආතල් ලැබෙන්නත් ඉඩ තියෙනවා........
     
    • Like
    Reactions: Dishta Didin

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    2215565.gif