කොල්ලන් ගැන කරුණු 50ක්

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    16.කෙල්ලෙක් "බෑ" කී විට කොල්ලෙක්ට එය ඇසෙන්නේ "හෙටත් අහන්න" කියන්නාක් මෙනි.


    අවුරුදු හතක් තිස්සේ මටත් ඇහෙන්නේ "හෙටත් අහන්න "කියනවා වගේනේ..:yes::rofl::love::love::love:
     
    Last edited:

    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    කෙල්ලෙකුගේ උස කොල්ලෙකුට ප්‍රශ්ණයක් නොවන නමුත් ඇයගේ බර ඔහුට ලොකු ප්‍රශ්ණයක වේ. :yes: :baffled: :sorry: :eek: :P :rofl:
     

    deezter

    Active member
  • Jun 26, 2007
    913
    127
    43
    34
    අපේ ගෙදර
    16.කෙල්ලෙක් "බෑ" කී විට කොල්ලෙක්ට එය ඇසෙන්නේ "හෙටත් අහන්න" කියන්නාක් මෙනි.
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    Ela talk eka.. :-)

    8.කෙල්ලෝ තමන්ගේ කලින් පෙම්වතුන් ගැන කතා කරනවාට කොල්ලෝ කැමතිම නැත.

    11.කෙල්ලෝ තරම් කොල්ලෝ සිහින මවන්නේවත් හිතේ බලාපොරොත්තු තියාගෙන ඉන්නේවත් නෑ.

    13.තමන් කැමති කෙල්ලගෙන් ලැබෙන සිනහවක් වෙනුවෙන් කොල්ලෙක් නොකරන දෙයක් නැත.

    17.කොල්ලෙකුගෙන් යමක් ඉල්ලීමේදී වෙනත් දෙයක් තේරුම් ගැනීමට පෙර කෙල්ලට අවශ්‍ය කුමක්දැයි හරියටම කීම අවශ්‍ය වේ

    19.කොල්ලෙකුට සවන් නොදී ඔහුව තේරුම් ගැනීමට නොහැක

    22.තමන් ගැන කොල්ලන් බෙහෙවින් විවෘතය

    24.සැබෑ ලෙසම ආදරය කරන විට කිසිම කොල්ලෙක් නරක නොවේ.

    33.කොල්ලෙක් බැරෑරුම් ලෙස කතා කරනවා නම් ඔහුට හොදින් සවන් දෙන්න.

    37.ඔබට පිටතින් පෙනෙනවාට වඩා ප්‍රශ්ණ රාශියක් කොල්ලෙකුට ඇත.

    38.කොල්ලෙකු පිලිබද සියලුම දේ ඔහුගේ හොදම යහලුවා දනී.

    47.කෙල්ලෙක් කොල්ලෙක්ට බොරුවක් පවසා එය හසු වූ විට යලි කවරදාවත් ඔහු ඇයව විශ්වාස නොකරයි.


    Hariyata hari malli..
     
    Last edited:

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be


    අවුරුදු හතක් තිස්සේ මටත් ඇහෙන්නේ "හෙටත් අහන්න "කියනවා වගේනේ..:yes::rofl::love::love::love:

    එහෙනම් උඹ ENT එකකට පලයන්......:P:P:rofl:
    උඹේ හොඳට කියන්නේ :rolleyes::rolleyes::rolleyes:
     

    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    33
    https://
    කෙල්ලට සුලු තෑග්ගක් මිලදී ගැනීමට තම දිවා ආහාරය සදහා වන මුදල් වියදම් කිරීම කොල්ලෙකුට පහසු දෙයකි
    :yes: