කොල්ලනි! කන්‍යාවක් ඕනමද
මචන්ලා.. මම ආසයි මේ ගැන දැනගන්න උඹලගෙන්.
අපි ඉතින් පෙරුම් පුරලා පුරලා බදින කෙල්ලගේ පෙට්ටිය කැඩිලා කියලා උඹලා බැදපු දවසේ රැ දැනගත්තොත්, උඹල මොකද කරන්නේ?
මටනම් ඒක එක්තරා විදිහක ප්‍රශ්නයක් වේවි. මම දන්නවා ක්‍රීඩා කිරීමෙන් සහ ඉපදීමේදීම කන්‍යා පටලයක් නැතිව සිටින කෙල්ලන් ඉන්න පුලුවන්. ඒත් ඉතින්... අපේ හිතේ පුන්චිම හරි චකිතයක් හිතෙයි නේද ඒ වෙලාවට අපේ අලුත් හාමිනේ ගැන? ආ?
ඔන්න ඉතින් අම්මලා හොයලා දීපු බඩුවක් නම්.... උඹලා අම්මලට මේ සීන් එක ගැන කියනවද උදේට?
*ඊටත් වඩා.. කියහන් කෙල්ලගෙන් ඒ වෙලාවෙම මේ ගැන අහන එක කොච්චර සදාචාරසම්පන්නද කියලා?
Pic: Sri Lankan Actress : Yureni Noshika
අවන්ක උත්තර වලට පෙරලා රෙප් දෙමි!

.සිරාම කියන්නේ.උබේ රෙප් බලාගෙන නෙවෙයි
.කෙල්ල මොන බඩුවක් උනත් කමක් නෑ
.ඒත් ඒ ඉස්සර නාඩගම් මම එක්ක ආවට පස්සෙ බෑ
මොනවා හරි හේතුවක් (වේ*කමේ ගිහින් නැති අය.) තියෙන්නෙම ඔනා ඒ විදිහට වෙන්න
.ඒත් මට ඔනා ජීවිතේ ඉස්සරහට සතුටින් ජීවත් වෙන්න
.මම එක්ක ජීවත් වෙන කාලේ ඒ පරණ සිදුවීම මගෙ කනට ඇහෙන්න කියන්නත් බෑ
එත් කෙල්ලගෙ එහෙම දෙයක් වෙලා නම්,තමන්ට ආදරය කරපු කෙල්ලෙක් නම්, අනිවා බදින්න කලින් කියන එක කෙල්ලගෙ යුතුකම 