කොල්ලනි! කන්‍යාවක් ඕනමද​

කොල්ලනි! කන්‍යාවක් ඕනමද​

මචන්ලා.. මම ආසයි මේ ගැන දැනගන්න උඹලගෙන්.

අපි ඉතින් පෙරුම් පුරලා පුරලා බදින කෙල්ලගේ පෙට්ටිය කැඩිලා කියලා උඹලා බැදපු දවසේ රැ දැනගත්තොත්, උඹල මොකද කරන්නේ?

මටනම් ඒක එක්තරා විදිහක ප්‍රශ්නයක් වේවි. මම දන්නවා ක්‍රීඩා කිරීමෙන් සහ ඉපදීමේදීම කන්‍යා පටලයක් නැතිව සිටින කෙල්ලන් ඉන්න පුලුවන්. ඒත් ඉතින්... අපේ හිතේ පුන්චිම හරි චකිතයක් හිතෙයි නේද ඒ වෙලාවට අපේ අලුත් හාමිනේ ගැන​? ආ?

ඔන්න ඉතින් අම්මලා හොයලා දීපු බඩුවක් නම්.... උඹලා අම්මලට මේ සීන් එක ගැන කියනවද උදේට​?

*ඊටත් වඩා.. කියහන් කෙල්ලගෙන් ඒ වෙලාවෙම මේ ගැන අහන එක කොච්චර සදාචාරසම්පන්නද කියලා?

Yureni_Noshika_In_Sri_Lankan_Bridal_Dress_Pics_3.jpg%3Fyureni-noshika-in-sri-lankan-country-bridal-dress-actress-pics

Pic: Sri Lankan Actress : Yureni Noshika

අවන්ක උත්තර වලට පෙරලා රෙප් දෙමි!
 
ක්‍රීඩා කිරීම නිසා හරි ස්වභාවිකව හරි එක නැති වෙන එක වෙනම දෙයක්
එත් මොන බයිලා ගැහුවත් කෙල්ලෙක් ඔය ගොඩාක් පරිස්සමින් රැක බල ගන්නවා
ඒවා සේරම දෙන්නේ තමුන් ඇත්තටම ආදරය කරන කෙනාට විතරයි
එහෙම එකියෙක් කිවුවොත් එයට ආදරේ කර එත මම ඇත්තටම ආදරේ ඔයාට කියල එක තමයි රටේ තියන ලොකුම බොරුව

Sadeepa Arosha

Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    පිස්සු පුසා;13324540 said:
    ක්‍රීඩා කිරීම නිසා හරි ස්වභාවිකව හරි එක නැති වෙන එක වෙනම දෙයක්
    එත් මොන බයිලා ගැහුවත් කෙල්ලෙක් ඔය ගොඩාක් පරිස්සමින් රැක බල ගන්නවා
    ඒවා සේරම දෙන්නේ තමුන් ඇත්තටම ආදරය කරන කෙනාට විතරයි
    එහෙම එකියෙක් කිවුවොත් එයට ආදරේ කර එත මම ඇත්තටම ආදරේ ඔයාට කියල එක තමයි රටේ තියන ලොකුම බොරුව

    eka hababawaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa :yes:
     
    පිස්සු පුසා;13324540 said:
    ක්‍රීඩා කිරීම නිසා හරි ස්වභාවිකව හරි එක නැති වෙන එක වෙනම දෙයක්
    එත් මොන බයිලා ගැහුවත් කෙල්ලෙක් ඔය ගොඩාක් පරිස්සමින් රැක බල ගන්නවා
    ඒවා සේරම දෙන්නේ තමුන් ඇත්තටම ආදරය කරන කෙනාට විතරයි
    එහෙම එකියෙක් කිවුවොත් එයට ආදරේ කර එත මම ඇත්තටම ආදරේ ඔයාට කියල එක තමයි රටේ තියන ලොකුම බොරුව

    උඹ මුලින් කියපු ටික තේරුනා පූස් ලොක්කා.. ඒත් අර අවසාන වාක්‍ය ටිකක් තේරුම් මදිනෙ.. (දන්නැද්ද​... ටියුබ් ලයිට් මම​..)
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    hebei 25% wage oka pihitala ne kiyala thama mama ahala tiyenne. anika oya pettiya ( kanya patalaya) kada ganne nethuwa patta paduru weda karana kello one tharam innawa. eka nisa mama nam kiyanne pettiyen kellege quality eka manina eka hari yanne ne. karanna puluwan hema dema kaloth pettiya kada ganne nethuwa,. ethakota e kella hodaida?
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කෙල්ලෙක් ගහෙන් ගෙඩි එනවා වගේ බක්..ගාලා බඳින්නේ නැහැ නේ...අඩුම ගානේ අවුරුදු තුනක් වත් ආශ්‍රය කරලා බලනවනේ සතා මොනවගේද කියලා දැන ගන්න..කෙල්ල මොන්වගේද කියලා දැන ගන්න පුලුවන් විදි මම ඇත්තැකීමෙන්ම දන්නවා...ඒ අනුව ගැලපෙනවා කියලා හිතුනොත් තමන්ව හරියට තේරුම් ගන්නවා නම්..ඔය පෙට්ටිය ගැන ඒ තරම් වැදගත් වෙන්නේ නැති වෙන්නත් පුලුවන්..කොහොමත් මම ‍තෝරගන්න කෙනා ගේ විදිය අනුව ඕක කැඩී තිබීමේ කම්භාවිතාවය සෑහෙන්නම ඇඩු වෙන්න පුලුවන්...දැඟලිල්ල තියෙන විදියේ කෙල්ලොන්ට වැඩි කැමැත්තක් නැහැ..නලලේ තියෙන උන්ටත් කැමැත්තක් කොහොමත් නැහැ....
     
    උඹ මුලින් කියපු ටික තේරුනා පූස් ලොක්කා.. ඒත් අර අවසාන වාක්‍ය ටිකක් තේරුම් මදිනෙ.. (දන්නැද්ද​... ටියුබ් ලයිට් මම​..)
    එහෙම කායික සම්බධයක් පවත්වල වැඩේ වන උන කෙල්ලෝ (එකියන්නේ කොල්ල දාල ගියපු උන්) තමුන් බඳින මිනිහ ඇත්ත තත්වේ දැනගත්තහම කියන කතාව තමයි ඔය
    එත් එකී ඇත්තටම ආදරය කරපු කෙනාට තමයි ඒ දේවල් සේරම දීල තියෙන්නේ
    ඕක වෙනස් වෙන්නේ බලහත්කාර කමක් වෙලා තිබුනොත් විතරයි
    එතනදිනම් ඒ ගැහැණු ළමය නොකරපු වරදකට වන්දි ගෙවනවා
    එක නිසා මේ දේවල් දරාගෙන ඒවා භාරගන්න කැමති අය විතරක් එහෙම ගැහැණු ළමයින්ට බලාපොරොත්තු දුන්නොත් තමයි හොඳ
    නැතුව පැකිං කලා කියල අපිත් යුස් කරලා හරියන්නේ නැහැ
    මොකෝ උන්ටත් තියෙන්නේ හිතක්නේ :(:(
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මට ඔනා නෑ:no:.සිරාම කියන්නේ.උබේ රෙප් බලාගෙන නෙවෙයි:frown:.කෙල්ල මොන බඩුවක් උනත් කමක් නෑ:dull:.ඒත් ඒ ඉස්සර නාඩගම් මම එක්ක ආවට පස්සෙ බෑ:yes:.කන්‍යාවක් කියන දේ මම එච්චර හිතන්නෙ නෑ.;)මොනවා හරි හේතුවක් (වේ*කමේ ගිහින් නැති අය.) තියෙන්නෙම ඔනා ඒ විදිහට වෙන්න:yes:.එක්කො අසරණකමක් වගේ දේවල්:dull:.මට කියන්න බෑ මම ගන්න කෙල්ල වේ*කමේ ගිහින් නෑ කියලා:rolleyes:.ඒත් මට ඔනා ජීවිතේ ඉස්සරහට සතුටින් ජීවත් වෙන්න:love:.මම එක්ක ජීවත් වෙන කාලේ ඒ පරණ සිදුවීම මගෙ කනට ඇහෙන්න කියන්නත් බෑ:frown:.ඒ කියන්නෙ මම එක්ක ආවා කියන්නේ ඒ කෙල්ල අළුත් ජීවිතයක් පටන් ගන්න ඔනා කියන එක:love::love::yes:
     
    hebei 25% wage oka pihitala ne kiyala thama mama ahala tiyenne. anika oya pettiya ( kanya patalaya) kada ganne nethuwa patta paduru weda karana kello one tharam innawa. eka nisa mama nam kiyanne pettiyen kellege quality eka manina eka hari yanne ne. karanna puluwan hema dema kaloth pettiya kada ganne nethuwa,. ethakota e kella hodaida?

    අඩෝ එලා කතාව​.. මමත් ඔය කියන දේවල් අහලා තියනවා.. සමහර කෙල්ලෝ යෝනි මාර්ග සන්සර්ගයේ නොයෙදී ගුද මාර්ග සන්සර්ගයේ යෙදෙනවලු කියලා ලන්කාවේ ප්‍රජනන සෞක්‍ය වෙබ් සයිට් එකක තිබුනා.

    ඔව් ඉතින් එහෙම නම් ඉතින් චා තමයි. නමුත් බන් උඹේ අම්මලා උඹට ජෝඩු කරපු බඩුවගේ පෙට්ටි කැඩුන් නැත්තම්... උඹ මොනවද අම්මලට කියන්නෙ ඊලග දවසේ?
    මම නම අහල තියෙනේ.. උඹේ සුදු බෙඩ් ශීට් එක අම්මට දෙන්න ඔනේ කියලා පරීක්ශා කරන්න ඊලග දවසේ.
     
    කෙල්ලෙක් ගහෙන් ගෙඩි එනවා වගේ බක්..ගාලා බඳින්නේ නැහැ නේ...අඩුම ගානේ අවුරුදු තුනක් වත් ආශ්‍රය කරලා බලනවනේ සතා මොනවගේද කියලා දැන ගන්න..කෙල්ල මොන්වගේද කියලා දැන ගන්න පුලුවන් විදි මම ඇත්තැකීමෙන්ම දන්නවා...ඒ අනුව ගැලපෙනවා කියලා හිතුනොත් තමන්ව හරියට තේරුම් ගන්නවා නම්..ඔය පෙට්ටිය ගැන ඒ තරම් වැදගත් වෙන්නේ නැති වෙන්නත් පුලුවන්..කොහොමත් මම ‍තෝරගන්න කෙනා ගේ විදිය අනුව ඕක කැඩී තිබීමේ කම්භාවිතාවය සෑහෙන්නම ඇඩු වෙන්න පුලුවන්...දැඟලිල්ල තියෙන විදියේ කෙල්ලොන්ට වැඩි කැමැත්තක් නැහැ..නලලේ තියෙන උන්ටත් කැමැත්තක් කොහොමත් නැහැ....

    මචන් රන්දික.. උඹේ කථාව සහතික ඇත්ත​. නමුත් මචන් උඹ කාලයක් තිස්සේ ආදරෙන් රැක බලාගත්තු කෙල්ලට, ඒකිගේ පිරිසිදුකම ඔප්පු කරගන්න බැරිවුනොත්, උඹට අනිවාර්‍යයෙන්ම ඒකිගෙන් ඒ ගැන පොඩ්ඩක් හරි අහන්න වෙනවානේ.. අන්න ඒකයි මම කියන්නේ..
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    පිස්සු පුසා;13324540 said:
    ක්‍රීඩා කිරීම නිසා හරි ස්වභාවිකව හරි එක නැති වෙන එක වෙනම දෙයක්
    එත් මොන බයිලා ගැහුවත් කෙල්ලෙක් ඔය ගොඩාක් පරිස්සමින් රැක බල ගන්නවා
    ඒවා සේරම දෙන්නේ තමුන් ඇත්තටම ආදරය කරන කෙනාට විතරයි
    එහෙම එකියෙක් කිවුවොත් එයට ආදරේ කර එත මම ඇත්තටම ආදරේ ඔයාට කියල එක තමයි රටේ තියන ලොකුම බොරුව

    :yes:
     
    මචන් රන්දික.. උඹේ කථාව සහතික ඇත්ත​. නමුත් මචන් උඹ කාලයක් තිස්සේ ආදරෙන් රැක බලාගත්තු කෙල්ලට, ඒකිගේ පිරිසිදුකම ඔප්පු කරගන්න බැරිවුනොත්, උඹට අනිවාර්‍යයෙන්ම ඒකිගෙන් ඒ ගැන පොඩ්ඩක් හරි අහන්න වෙනවානේ.. අන්න ඒකයි මම කියන්නේ..
    මම ඇත දකීමන් දන්නේ කෙල්ලොන්ට හිත දෙකක් නැහැ
    උන්ට හිතේ ඉන්නේ එකම එක කොල්ලයි:P:P

    පිස්සු පුසා;13324674 said:
    එහෙම කායික සම්බධයක් පවත්වල වැඩේ වන උන කෙල්ලෝ (එකියන්නේ කොල්ල දාල ගියපු උන්) තමුන් බඳින මිනිහ ඇත්ත තත්වේ දැනගත්තහම කියන කතාව තමයි ඔය
    එත් එකී ඇත්තටම ආදරය කරපු කෙනාට තමයි ඒ දේවල් සේරම දීල තියෙන්නේ
    ඕක වෙනස් වෙන්නේ බලහත්කාර කමක් වෙලා තිබුනොත් විතරයි
    එතනදිනම් ඒ ගැහැණු ළමය නොකරපු වරදකට වන්දි ගෙවනවා
    එක නිසා මේ දේවල් දරාගෙන ඒවා භාරගන්න කැමති අය විතරක් එහෙම ගැහැණු ළමයින්ට බලාපොරොත්තු දුන්නොත් තමයි හොඳ
    නැතුව පැකිං කලා කියල අපිත් යුස් කරලා හරියන්නේ නැහැ
    මොකෝ උන්ටත් තියෙන්නේ හිතක්නේ :(:(

    ඒක හරි බන්.. මමත් ඔන්න කැමතියි යාලුවෙනකොටම ඇත්ත ඇති සැටියෙන්ම කියලාදාන කෙල්ලන්ට​.

    අනික බදිනකන් ඉදලා, කරපු වල් වැඩ සේරොම එදා රැ වැමැරුවොත් මටනම් ඒකිව එදාට පහුවෙනිදාම දික්කසාද කරන්න හිතෙයි.

    බොරුවට ආයුෂ නැහැ කියල කියනවනේ බන් නේද​?
     
    පිස්සු පුසා;13324809 said:
    මම ඇත දකීමන් දන්නේ කෙල්ලොන්ට හිත දෙකක් නැහැ
    උන්ට හිතේ ඉන්නේ එකම එක කොල්ලයි:P:P

    ඔය ඇත්තද බන්? සමාවෙයන් පූස් ලොක්කා.. ඔය සුද්දියො නම් මිනිස්සු 25ක් 26ක් විතර එක්ක නිදිවැදිලා තියනවලු කියලා කියන්නේ බන් අවුරුදු 30 වෙනකොට​... මම හිතනවා අපේ ලන්කාවේ කෙල්ලොන් නම් මේ තරම් අසික්කිත නැහැ කියලා.

    ඒත් අර උඹ කිව්ව කථාව ඇත්තක් නම්... මචෝ අපි හරි අමාරුවකනේ වැටෙන්නේ? ආ? ඒ කියනනේ අම්මලා අපිව ඔය වගේ කෙල්ලක්ට බන්දලා දුන්නොත් ඒකි කවදාවත්ම අපට ලව් කරන එකක් නැද්ද​?
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    මම නම් ඔය මගුල් බලන්නෙ නැ :D එත් කෙල්ලගෙ එහෙම දෙයක් වෙලා නම්,තමන්ට ආදරය කරපු කෙල්ලෙක් නම්, අනිවා බදින්න කලින් කියන එක කෙල්ලගෙ යුතුකම :)
    මම නම් එහෙම දැනගත්තාත් අහන්නෙත් නැ, බලන්නෙත් නැ :) දෙනනට දෙන්නා ආදරෙ නම්, හොදට ජිවත් වෙන්න පුලුවන් :) එ හොදටම ඇති....
    ඔය මගුල් බලන්න බැ :no:
    අනික එහෙම බලනවා නම් තමනුත්(කොල්ලා) බලන්න ඔනෙ.. එ කියන්නෙ පොඩ්ඩක් හිතලා බලන්න තමනුත් කෙල්ලො කියක් එක්ක ඔවා කරලා තියෙද කියලා !!!! එකයි මගෙ මතය..
    මගෙ කෙල්ල නම් මං හම්බ උන ගමන්, එයාගෙ ඉස්සර හිටපු කොල්ලා ගැන වචනයක් නැර කියලා තමයි කැමති උනෙ 
    මම නම් අද වෙන තුරු මගෙ කෙල්ල ගැන ඔය විදියට හිතලා නැ
     
    Last edited:

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මම නම් ඔය මගුල් බලන්නෙ නැ :D එත් කෙල්ලගෙ එහෙම දෙයක් වෙලා නම්,තමන්ට ආදරය කරපු කෙල්ලෙක් නම්, අනිවා බදින්න කලින් කියන එක කෙල්ලගෙ යුතුකම :)
    මම නම් එහෙම දැනගත්තාත් අහන්නෙත් නැ, බලන්නෙත් නැ :) දෙනනට දෙන්නා ආදරෙ නම්, හොදට ජිවත් වෙන්න පුලුවන් :) එ හොදටම ඇති....
    ඔය මගුල් බලන්න බැ :no:
    අනික එහෙම බලනවා නම් තමනුත්(කොල්ලා) බලන්න ඔනෙ.. එ කියන්නෙ පොඩ්ඩක් හිතලා බලන්න තමනුත් කෙල්ලො කියක් එක්ක ඔවා කරලා තියෙද කියලා !!!! එකයි මගෙ මතය..

    මම නම් අද වෙන තුරු මගෙ කෙල්ල ගැන ඔය විදියට හිතලා නැ
    yep machan.me 2
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    අඩෝ එලා කතාව​.. මමත් ඔය කියන දේවල් අහලා තියනවා.. සමහර කෙල්ලෝ යෝනි මාර්ග සන්සර්ගයේ නොයෙදී ගුද මාර්ග සන්සර්ගයේ යෙදෙනවලු කියලා ලන්කාවේ ප්‍රජනන සෞක්‍ය වෙබ් සයිට් එකක තිබුනා.

    ඔව් ඉතින් එහෙම නම් ඉතින් චා තමයි. නමුත් බන් උඹේ අම්මලා උඹට ජෝඩු කරපු බඩුවගේ පෙට්ටි කැඩුන් නැත්තම්... උඹ මොනවද අම්මලට කියන්නෙ ඊලග දවසේ?
    මම නම අහල තියෙනේ.. උඹේ සුදු බෙඩ් ශීට් එක අම්මට දෙන්න ඔනේ කියලා පරීක්ශා කරන්න ඊලග දවසේ.

    kawda owa ammalata penna yanne. pissuda ban . apo chater ne. :P