කොල්ලනේ අයි මෙහෙම වෙන්නේ :(

Wehigala

Member
Aug 31, 2012
94
4
0
කොල්ලනේ අයි මෙහෙම වෙන්නේ :(

ලොකු අවුලක් කොල්ලනේ, කලින් බ්ලොග් එකට ඩොමේන් එකක් දාල තිබුන. හදිස්සියේ ඒ ඩොමේන් එක වෙන බ්ලොග් එකකට add කළා. දැන් ආයේ පරණ බ්ලොග් එකට Domain එක දාන්න යද්දී ඉස්සර වගේ Cname හදන්න එන්නේ නෑ. එත් ඩොමේන් එක add උනා කියනවා. ඩොමේන් එකට යන්නත් බෑ . Cname රිස්ටෝර් කරන්න දන්නවද :P:P:P:P:P:P:P:P:P:oo::oo::oo::oo::oo:
 
MEN94

Member
Sep 15, 2011
520
64

Kawuda domain provider ?
 
Wehigala

Member
Aug 31, 2012
94
4
0
Kawuda domain provider ?
Domain එක ගත්තේ godaddy එකෙන්. කලින් බ්ලොග් එකකට දාල තිබ්බ පස්සේ පැයකට විතර අයින් කළා දැන් ආයේ දාන්න යද්දී blogger වලින් cname දෙන්නේ නැහැ නමුත් blogger වලින් Domain එක කිසි අවුලක් නැතුව ගන්නවා . සයිට් එකට යද්දී

This website is temporarily unavailable, please try again later.

කියල වටෙනව් .
 
Help plz...