කොල්ලනේ ආපිකෝ එකෙන් ගත්ත වවුචර් කීපයක් ආයෙම කෑශ් කරගන්න ඕන වෙලා තියනවා.
ආපිකෝ එකෙන් 30 ක 40 ක බඩු මොනවා හරි ගන්න ඉන්න කෙනෙක් ඉන්නවා නං කියන්න පුළුවන්ද.
ලොකු උදව්වක්

ආපිකෝ ෆර්නිචර් ගන්න ඒවා වලටත් පුළුවන්.
පුළුවන් කෙනෙක් ඉන්නවා නං මැසේජ් එකක් දාන්න කොල්ලනේ
මට එතනටම ගෙනත් දෙන්න පුළුවන්
බම්ප් එකක් දාගෙන යන්න මචංලා. ස්තුතියි !
PS: පර්චෙස් එක කරන වෙලාවට අදාල ශෝරුම් එකේ කැෂියර් එකටම ඇවිත් දෙන්න පුළුවන් මට. එතකොට වව්චර් එකෙන් ගෙවලා, ආපිකෝ එකෙන් වව්චර් එක ඇසෙප්ට් කළාට පස්සේ සල්ලි දෙන්න පුළුවන්.

Last edited: