කොල්ලනේ උදවු කරපියවූ

GsmS

Well-known member
  • Mar 8, 2012
    1,187
    744
    113
    Tiwi,NT
    කොල්ලනේ උදවු කරපියවූ

    girlfriend එක්ක colombo අවටින් යන්න හොද place එකක් දන්නවද කොල්ලනේ .උදවු කරපියවූ.දෙන්නම job කරන 5 years විතර affair එක තියෙන එකක් .relaxing තමයි ප්‍රදාන අරමුණ :P:rofl:

    job එකේ stresss එක යන්න උබලත් ගියපු තැන් ඇති නේ.

    ගාණ අවුලක් නැ .යන්න එන්න යන වෙලාව අඩු වෙන්නයි ඕන
     
    Last edited:

    samsri

    Well-known member
  • May 15, 2018
    3,173
    2,411
    113
    Kithulkanda Mountain Resort palayan amchan eka hodai, harima nidahas. rooms ehamth tiye (weradi adahaskin neme qwe ) day ekak inanwnam ehama book karanan puluwan