කොල්ලනේ කියවන්න !! (බිදුණු හදවතක්)

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
lassanayi machan :) aadare karanna wagema aadare labannath waasanawa tiyenna one :yes: eth samahara ayata e aadare labilath therenne naa :) mona unath e kella gana dukai wagema sathutuyi mokada eyata aththatama aadare karana kenek labuna ekata :) ++rp machan :D
 

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අප්පට සිරි... :)

    ලස්සනට ලියල තියෙනව සීන් ‍එක..
    සමන් එදිරිමුණි ගෙ ලිවිල්ල නම් පට්ට..!!

    කෙල්ල ඉතින් තව කොල්ලෙක් සීන් එකට එන්ටර් වුනා කියල කොල්ලට කියන්නෙ ඔක්කොම වුනාට පස්සෙද? :rolleyes::rolleyes:
    අනේ මන්දා...

    +++
    :angry::angry::angry::angry:
    මෙන්න මේ ටිකට මම ගොඩාක් කැමතියි.:yes::yes:
    මොකද ඔය ලියුම ලියපු විදිහෙම කෙල්ලෙක් මටත් ඉන්නවා.:love::love:
    සමහර වෙලාවට මම එයාගේ හිත රිදවලා ඇති මහා මෝඩ විදිහට.:sorry:
    එත් කවදාවත් (මේ වෙනකල්) එයා අනවශ විදිහට වෙන කොල්ලන්ට ලං වෙන්න ගිහින් නෑ.
    මගේ ආදරය අඩු උනයි කියලා කවදාවත් වෙන අයට කෝල් කරලත් නෑ
    මේ කෙල්ල මෙච්චර ආදරේ නම් ඇයි තමුන්ගේ කොල්ලට කතා කරලා උගේ අඩුපාඩු කියලා නැත්තේ:confused::confused::confused::confused:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,300
    894
    113
    Thama math hoyanooo....
    අප්පට සිරි... :)

    ලස්සනට ලියල තියෙනව සීන් ‍එක..
    සමන් එදිරිමුණි ගෙ ලිවිල්ල නම් පට්ට..!!

    කෙල්ල ඉතින් තව කොල්ලෙක් සීන් එකට එන්ටර් වුනා කියල කොල්ලට කියන්නෙ ඔක්කොම වුනාට පස්සෙද? :rolleyes::rolleyes:
    අනේ මන්දා...

    +++

    mulin kiyannath kolla nathnam machan mokada wenne....
    oya kathawe hatiyata u ehema lagin hitapu ekek nemene....
     

    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    ආදරේ කියන්නේ මහ පිස්සු හැදෙන දෙයක් මචන්ලා.

    ඒක අපෙන් දුරට යද්දී තමයි, අපිට ඒකේ අඩුව දැනෙන්නේ.


    තියෙනකම්, අපිට ඒ ගැන වගක්වත් නෑ.....
     

    amith24

    Well-known member
  • May 8, 2010
    983
    69
    48
    මාතර
    ආදරේ කියන්නේ මහ පිස්සු හැදෙන දෙයක් මචන්ලා.

    ඒක අපෙන් දුරට යද්දී තමයි, අපිට ඒකේ අඩුව දැනෙන්නේ.


    තියෙනකම්, අපිට ඒ ගැන වගක්වත් නෑ.....


    ඒ අපේ මිනිස්සුන්ගෙ හැටි;)
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    මට මේක කියවද්දි මතක් උනේ මගේ කෙල්ලව බන්, මේකේ ඉන්න කෙල්ල එයාමයි, මේකේ ඉන්න කොල්ල මම වගේ මයි, මම 8.30 ට බුදි, 6.00 වෙනකම් ඇහැරෙන්නේ නැහැ, රෑට හදිස්සුයකට ගත්තත් මම කෑ ගහනවා. :( මට මේක කියෙව්වම් ඔක්කොම තේරුනා, මම එයාට වෙන කා ගාවටවත් යන්න දෙන්නේ නැහැ :)

    +
     

    amith24

    Well-known member
  • May 8, 2010
    983
    69
    48
    මාතර
    මට මේක කියවද්දි මතක් උනේ මගේ කෙල්ලව බන්, මේකේ ඉන්න කෙල්ල එයාමයි, මේකේ ඉන්න කොල්ල මම වගේ මයි, මම 8.30 ට බුදි, 6.00 වෙනකම් ඇහැරෙන්නේ නැහැ, රෑට හදිස්සුයකට ගත්තත් මම කෑ ගහනවා. :( මට මේක කියෙව්වම් ඔක්කොම තේරුනා, මම එයාට වෙන කා ගාවටවත් යන්න දෙන්නේ නැහැ :)

    +

    කවුරු හරි එක්කෙනෙක් වත් පාඩමක් ඉගෙන ගත්තනම් තමයි මේකෙන් නියම ප්‍රයෝජනය ගත්ත වෙන්නෙ
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අනේ මන් දන්නේ නෑ මේවට මොනවා කියන්නද කියලා. කොහොමත් ආදරේ නම් තෙරුම් ගන්න අමාරුයි නේ